Nadee Teacher - Homeschooling

Nadee Teacher - Homeschooling

Share

Teaching is an art. I love to teach. I want to change this stressful education system....let’s change

23/06/2026

රොනාල්ඩෝ ඔයාට අමතක කල නොහැකි ප්‍රේමවන්තිය කවුද?
අම්මා..

23/06/2026

එක පාරක් ගැහුවා බැන්නා කියලා දරුවන්ගේ මොළයට හානියක් වෙන්නේ නැද්ද?🤔

Nadee Teacher | Nadeeka Maduwanthi

💫 Early Childhood Educator | TESOL Specialist | Author
💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education (Reading)















22/06/2026

ජයග්‍රහණය කාට හිමි වුණත්, එකිනෙකාගේ සතුට හදවතින්ම සමරන්න පුළුවන් නම් දෙන්නාම ජයග්‍රාහකයෝ...

21/06/2026

තාත්තගෙන් පුතාට අම්මා ගැන..🥹
මේ විදියට ගැහැණිය අගය කල හැකි පිරිමියෙක් යනු අති විශිශ්ඨ පිරිමියෙක්..
ගැහැණියකගේ කැපකිරීම් හදුනාගත් පිරිමියෙක්..
ඔයා මොනවද කලේ අහනවා වෙනුවට ඔයා මගේ දරුවාට ජීවිතය ලබා දුන් එකම ප්‍රමාණවත් යැයි සිතන මිනිසුන් අඩුයි...
සෑම දරුවෙක්ටම ලැබිය යුත්තේ මේ වගේ පියෙක්..
තමන්ගේ පවුල බිරිද අගයන,තමන්ගේ දරුවන්ට ආදරය ලබා දෙන සෑම තාත්තෙක්ටම එක් දවසකට සීමා නොවූ සෑම දිනකම පියවරුන්ගේ දිනයක් වේවා..😍

21/06/2026

දරුවෝ ඉස්සරහා දෙමාපියන් ආදරයෙන් ඉන්න බය වෙන්න එපා රංඩු කරන්න බය වෙන්න..😘

21/06/2026

Happy Father’s Day to all the amazing dads who are our children’s first and most important teachers! Whether you're leading a messy science experiment, helping figure out a tricky math problem, or simply teaching the beautiful lessons of life, your guidance means the world. 💙 ✨

Sending warm wishes to all the incredible fathers in our learning community from Nadee Teacher! 📚👨‍👧‍👦

18/06/2026

අනේ සෙල්ලමකට ගන්න එපා..දැනුවත් වෙන්න..🙏
Share කරන්න..
මොකද උණ හොද වුනාට පස්සේ වුනත් bleeding පටන් ගන්න පූළුවන්.
මුලින්ම ඩෙංගු හදුනාගන්න...
ජීවිත රැකගන්න..
පොඩි දරුවන් ගැන අවධානයෙන් ඉන්න..🙏

17/06/2026

International schools යන දරුවන්ගේ හැදියාවක් නැද්ද? 🤔
Edexel curriculum එකට ලෝකයේ තියෙන තැන මොකක්ද?🌍🗺️
රටවල් කීයක් මේ curriculum එක උගන්වන පාසල් තියෙනවාද?
Higher Education එකට Edexel curriculum එකෙන් ඉගෙන ගත්තොත් රටවල් කීයක තියෙන universities වලට යන්න පුළුවන්ද?😊
(International school වල උගන්වන curriculum එක මොකක්ද කියලා කියන්නේ නැතිව ඒ curriculum එක වැඩක් නෑ කියලා පොදුවේ කොහොමද කියන්නේ..🤔
ඔයා ඔයාගේ දරුවා Edexel හෝ Cambridge curriculum එකක් යටතේ aproval සහිත පාසලක උගන්වන්න උත්සහ කරනවා නම් බය වෙන්න එපා දරුවගේ අනාගතය ප්‍රශ්ණයක් වෙන්නේ නෑ)

17/06/2026

මැරුණට පස්සේ දාන දෙන්න එපා ඉන්නකන් හිත රිද්දලා.. 🥺💔
අම්මා කියන්නෙම මහ සසරක්.. 🌸✨
කුසට ආහාරයක් ගැන හිතන්නේ නැතිව, තමන් නොකා නොබී දරුවන් ගැනම විතරක් හිතපු දෙමාපියන් වයසට ගියාම... "ඔයා මොනවද අපිට කලේ?", "ඔයා මොනවද අපිට දුන්නේ?", "අවුරුදු 18 වෙනකන් මට කන්න දුන්නා විතරයිනේ" කියලා කියන දරුවෝ දිහා ස්වභාවධර්මය බලාගෙන ඉන්න බව කවදාවත් අමතක කරන්න එපා.. 🌍👁️
ඔවුන්ට ආදරය කරන්න බැරිනම්, සළකන්න බැරි නම්, අඩුම තරමේ ගුණ නොකියා නිහඩව වත් සිටින්න.. 🤐 මොකද මේ මුළු ජීවිත කාලෙටම අපිට ඉන්නේ එකම එක අම්මෙකුයි, එකම එක තාත්තෙකුයි විතරයි.. 👨‍👩‍👧‍👦❤️

අපිට අද තියෙන මේ සැප ජීවිත අපේ අම්මලට එදා තිබුනේ නෑ... 😔
🍰 කොහෙන් හරි ලැබෙන කේක් කෑල්ල පවා තමන් නොකා ලේංසුවේ හංගං ආපු අම්මලා,
😓 මහ දවල් දාඩිය මුගුරු දාගෙන එදාවේළ හම්බකරලා අපිට තුන්වේල කන්න දීපු තාත්තා,
අනේ එක පාරක් ආපස්සට හැරිලා බලන්න.. ⏪ ඔවුන් ඔබ වෙනුවෙන් ලේ කිරි කරලා දීලා, කිසිම දවසක අතනොහැර "මගේ දරුවෝ" කියලා ආදරයෙන් ළඟින් ඉදපු ඒ අතීතය මතක් කරලා බලන්න.. 🤱👨‍ඳ
එතකොට ඔබට එළිවෙනකන් ඇස් වලට කදුළු ඒවි.. 😢😭
ඒ හින්දා ඉන්න ටිකේ ආදරෙන් බලාගන්න ඒ දෙමාපියන්ව.. ❤️‍🩹 මැරුණට පස්සේ ලෝකෙට පේන්න මහා ඉහළින් දාන දීලා වැඩක් නෑ, ජීවත් වෙලා ඉන්නකන් ඒ අසරණ හිත් රිද්දපු දරුවෝ.. 🚫🪔
- නදී...✍️✨

17/06/2026

Comments🥺

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00