04/06/2026
🚨 Cambridge College of British English මතුගම ශාඛාව අද දිනයේ සිට විවෘතයි.
🎓 දැන් මතුගමදී ඔබේ දරුවාටත් Cambridge English , වැඩිම සම්මාන ප්‍රමාණයකින් පිදුම් ලැබූ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ක්‍රමවේදයක් යටතේ නිසියාකාරව ඉගෙනගන්න දැන්මම අප හා ලියාපදිංචි වෙන්න.
🚀 ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න දැන්ම අප අමතන්න.
☎️070 60 50 666 / 034 21 21 477
📍No 85 , Matugama Rd, Matugama (මතුගම උසාවිය අසල)
✨Cambridge English of British English වෙතට ඔබත් පැමිණෙන්න.
📢 නවීන පංති කාමර , ඩිජිටල්කරණය යටතේ ඉගෙන්වීම් මාලාව , පළපුරුද්දක් සහිත ගුරු මඬුල්ල , සුහදශීලී කාර්ය මණ්ඩල සේවාව සමඟින් ආරක්ෂාකාරී වටපිටාව.
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐www.ccbe.lk🌐
04/06/2026
අද ලෝක පරිසර දිනයයි 🌍
සරුසාර හෙට දවසක් ගොඩනැගෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් සහ හරිතවත් පරිසරයක් සමඟිනි. පරිසරය සුරකිමින්, දැනුමෙන් සවිබල ගැන්වූ පරපුරක් බිහිකිරීම අප සැමගේ වගකීමකි. 💚
Happy World Environment Day! 🌍
🌱🎓 A better future begins with education and a greener environment. Let us inspire young minds to learn, lead, and care for the world around them.
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐www.ccbe.lk🌐
01/06/2026
Exciting News! 🎉
📌 CCBE International (Pvt) LK114, අපි තවදුරටත් Cambridge English විසින් අනුමත කරන ලද Authorised Cambridge English Exam Centre එකක් ලෙසත්, නවතම වශයෙන් Linguaskill by Cambridge English සඳහා බලයලත් ආයතනයක් ලෙසත් ගෞරවයෙන් නිවේදනය කරමු
▪️ මේ මඟින් අප ජාත්‍යන්තරව පිළිගත් ආකාරයට ඉංග්‍රීසි භාෂාව ඔබට ගෙනෙන බවට ඔබේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරයි.
✈️ CCBE – ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් ගෝලීය දොරටු විවෘත කරන්නට හීන දකින ඔබ වෙනුවෙන්මයි !!
🇬🇧✨ CCBE International (Pvt) Ltd, LK114 is proud to announce that we are now Authorised for Cambridge Linguaskill by Cambridge English, alongside being an Authorised Cambridge English Exam Centre.
This achievement marks another step forward in our commitment to delivering globally recognized English assessment opportunities and supporting learners to reach international standards.
At CCBE, we continue to empower futures through quality education and global pathways. 📚
🌍 CCBE – Advancing English, Empowering Futures.
31/05/2026
🪔 CCBE සමඟ වෙසක් සම්බුදු තෙමඟුල සමරමු ... 🪷
වෙසක් පුන් පොහොය නිමිති කොට ගනිමින් පවත්වනු ලැබූ "ඒහිපස්සිකෝ" ධර්ම දේශනය සහ භාවනා වැඩසටහන CCBE මාතර ශාඛාවේදී පහත අයුරින් සිත් සතන් නිවාලමින් දිගහැරෙන්නට විය.
🙏 ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
🪔 Celebrate the Sacred Vesak Festival with CCBE 🪷
In commemoration of the Vesak Full Moon Poya Day, the "Ehipassiko" Dhamma Deshana and Meditation Programme was conducted at the CCBE Matara Branch, creating a serene and meaningful atmosphere that inspired mindfulness, reflection, and inner peace.
🙏 Wishing you all a blessed and peaceful Vesak! 🪔🤍
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐www.ccbe.lk🌐
30/05/2026
"සබ්බේ සංඛාරා අනිච්චා" - සියලු සංස්කාර ධර්ම අනිත්‍යය.🙏🤍
🌼 CCBE වෙතින් ඔබට ගෙනෙන වෙසක් දහම් සිතුවිල්ල දැන් youtube ඔස්සේ නරඹන්න.
📺 Watch Now - https://youtu.be/EDW6FlylO98?si=F05WzZN4HqYo5A2R
🔘 අත්හැරුණු එක් දෙයක් පසුපස හඹායාමත් ,
එලෙස හඹාගොස් අප සතු ඉතිරියද අහිමි කරගැනීමත් ,
සියල්ල නැසීයාමේ ස්වභාවය පෙන්වයි.
🔘 Chasing after something that has been lost,
and in doing so losing what we still have,
reflects the impermanent and transient nature of all things.
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐www.ccbe.lk🌐
30/05/2026
☸️ "අටපට්ටම" කියන වචනේ තේරුම මොකක්ද? | ඉංග්‍රීසියෙන් ඉගෙනගමු.
❓ What Does the Atapattama Mean? | Atamapattama Explained by CCBE
📺 Watch Now - https://youtu.be/pUV7-xtXiOk?si=BTYgAnIEZ2gynaKE
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐www.ccbe.lk🌐
30/05/2026
🔘 වෙසක් ගැන ඉංග්‍රීසියෙන් දැනගමු
📺 Watch Now - https://youtu.be/-44q2PbbOw4?si=prRZxGbkvI7POvkY
What is Vesak? | Explained in English by CCBE
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
https://youtu.be/-44q2PbbOw4?si=prRZxGbkvI7POvkY
🌐www.ccbe.lk🌐
30/05/2026
🤔 Everyone talks about Vesak in Sinhala, right? So shall we learn about Vesak in English? 🤩
☸️ Vesak vocabulary - ❗ Watch Now - https://youtu.be/Sej27jGTgdI?si=0eEzHLHJTXcSAUx8
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐www.ccbe.lk🌐
30/05/2026
🪔 CCBE වෙසක් දින පණිවුඩය - https://youtu.be/Oq081JPbP7U?si=t_QfIo4EDYzoFSfv
🌕 සැබෑම වෙසක් එළිය දිලිසෙන්නේ , කූඩු අතරින් පමණක් නොව
ඔබේ පවුලේ ආදරණීයන්ගේ හදවත් අතරින් විය හැක.
🔘 ඉතින් අපි දරුවන්ට පොතපතේ ඉගෙනීම ඉක්මවා ගිය අධ්‍යාපනයක් ලබාදෙන්නෙමු🤍
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා !! 🙏🤍
🌕 The true light of Vesak shines not only through lanterns, but also within the loving hearts of your family.
So we provide children with an education that goes beyond books and classroom learning. 🤍
________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
https://youtu.be/Oq081JPbP7U?si=t_QfIo4EDYzoFSfv
🌐www.ccbe.lk🌐