13/06/2026
🌱🥕 බොහෝ දරුවන් එළවළු ආහාරයට ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි. එම නිසා ඔවුන් තුළ එළවළු කෙරෙහි ආදරයක් හා රුචියක් ඇති කිරීමට අප පාසලේදී විවිධ එළවළු හඳුන්වා දී ඒවා රස බලන්නට අවස්ථාව ලබා දුන්නෙමු. සතුටින් හා උනන්දුවෙන් එළවළු රස බැලූ අපේ පුංචි දරුවන්ගේ සිනහව අපට මහත් සතුටක් ගෙන දුන්නා. 🥕🥒🍅💚 ゚viralシ
06/06/2026
Every mighty tree starts as a tiny seed.” 🌳✨
06/06/2026
අනේ ඉතින් මටත් ඉන්නවා… ❤️
මට වඩා මගේ ෆෝන් එකේ සද්දෙට දුවගෙන එන,
කෑ ගහන, හුරතල් පුංචි යාළුවෝ ටිකක්… 🥰❤️
ඒ අයගේ සතුටු හඬවල් තමයි මගේ දවස ලස්සන කරන්නේ. 🌸✨ ゚viralシ
05/06/2026
Many many happy returns of the day, dear Vinu! May your day be filled with joy, love, and beautiful moments. With lots of love and best wishes from your teachers and friends ❤️🎂💐
05/06/2026
Many many happy returns of the day, dear Vihagi! May your day be filled with joy, love, and beautiful moments. With lots of love and best wishes from your teachers and friends ❤️🎂💐
04/06/2026
Many many happy returns of the day, dear Denusha! May your day be filled with joy, love, and beautiful moments. With lots of love and best wishes from your teachers and friends ❤️🎂💐
03/06/2026
🙏 හැපී ඒන්ජල්ස් පුංචි අපේ දරුවන්ටත්, සියලු දූ දරුවන්ටත් සහ ආදරණීය දෙමාපියන්ටත් නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ හා සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවායි ප්‍රාර්ථනා කරමින් කරන ලද ආශිර්වාද බෝධි පූජා පිංකම 🙏
゚viralシ