Nihad Nabawi

Nihad Nabawi

Share

Making history ⚡️

-- අසාමාන්‍ය ප්‍රතිඵලයකට , අසාමාන්‍ය ලෙස වැඩකරන්න --

17/05/2026

කරන දෙයක් හරියට කරොත් කවදාකවත් වරදින්නේ නෑ 😎

#අසාමාන්‍යict ゚viralシfypシ゚

15/05/2026

Robots. Sensors. Coding. Innovation.

මේවා සාමාන්‍ය ඉගැන්වීම් නොවේ. අසාමාන්‍ය ඉගැන්වීම් කලාවේ අග්‍රඵලයයි

Arduino Camp 2026

Ready වෙන්න ළමයි! සියලු විස්තර ඉදිරියේදී 🔥

#අසාමාන්‍යict

14/05/2026

ළගදීම යමක් සිදුවෙන්නයි යන්නේ🔥

Ready ද ළමයි ⁉️

#අසාමාන්‍යict

13/05/2026

ඔබට සියල්ල සනසන්න අවශ්‍ය නම් Ice Cream seller කෙනෙක් වෙන්න



#අසාමාන්ict ゚viralシfypシ゚

11/05/2026

පුරුද්දක් කරගන්නව නම් මෙන්න හොදම හොද පුරුද්දක් 😉❤️




#අසාමාන්ict ゚viralシfypシ゚

10/05/2026

ඇවිලෙන ප්‍රශ්ණ විසදන Rubber Duck Method එක 🦆



#අසාමාන්ict ゚viralシfypシ゚

06/05/2026

Microsoft නම හැදුණු විදිහ?


#අසාමාන්ict ゚viralシfypシ゚ #

02/05/2026

පොඩි රෝන්දයක් දාන්න ගියා❤️

02/05/2026

ඇයි apple logo එකේ පොඩි cut එකක් තියෙන්නේ 🤔?
#අසාමාන්ict ゚viralシfypシ゚

01/05/2026

දකුණේ අගනගරයට Logic Gates📈

ගාල්ලට අපි 2027 කණ්ඩායම වෙනුවෙන් අලුතින්ම පන්ති ආරම්භ කරලා දැනට මාස කිහිපයයි. කියන්න සතුටුයි, ඉතාම ශීඝ්‍රයෙන් අපි ගාල්ලේ ළමයි අතරට යනවා ළමයි අතරින්ම.

ඉතින් අපි මුල ඉදල ආරම්භ කරනවා ICT syllabus එකේ අඩිතාලමක් වෙන Logic Gates පාඩම. ඕනෙම මට්ටමක දරුවෙක්ට සම්බන්ද වෙලා මුල සිටම අපිට වැඩේ අල්ලගෙන යන්න පුළුවන්.

------------------------------

අපගැන කෙටියෙන් ,

⭕️පළමු Theory කණ්ඩායමෙන් ලංකාවෙන්ම 9 , දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කලෙමු.
⭕️දෙවන Theory කණ්ඩායමේ දිස්ත්‍රික්කයේ 2,7,9,15,16,20 ඇතුළු මුල් 20 දෙනා අතරට සිසුන් 6 ක් බිහිකලෙමු.
⭕️ඔබේ ගුරුවරයා වන මා වාණිජ අංශයෙන් ලංකාවෙන්ම 3 වෙනියා සහ දිස්ත්‍රික් ප්‍රථමයා වූවෙමි.

--------------------------------
විමසීම් ,
☎️ 078 346 3600 (whatsapp)
🔗 nihadnabawi.lk (website)

අසාමාන්‍ය ICT
නිහාද් නබවි

01/05/2026

වැඩක් එක දිගට කරන්න කම්මැලී නම් කරලා බලන්න.
#අසාමාන්ict ゚viralシfypシ゚

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Matara
81000