UB Cake & Academy Matara

UB Cake & Academy Matara

Share

Hi guys
you can create your dream cake for your loved ones from us and also learn how to make your own cakes from our academy.

23/06/2026

ඕනම ක්ෂේත්‍රයක තරගකාරීබව කියන්නෙම සාමාන්‍ය දෙයක්. ඒත් අපි අපේ අනෙක් තරගකරුවන් එක්ක තරග කරන්න ඕන අපේ quality එක වැඩි කරගෙන් මිසක් මේ වගේ දෙකයි පනහේ වැඩ කරලා නම් නෙමෙයි. මාතර කේක් හදන, පන්ති කරන අය හොදටම දන්නවා මං මගේ පාඩුවෙ මගේ වැඩ ටික කරන් ඉන්න කෙනෙක් කියලා. අනුන්ගේ දේවල් මට අදාලම නැහැ.
මේ පලවෙනි අවස්තාව නොවෙන හින්දයි මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙ. ඇති තරම් මේ වගේ කමෙන්ට් ඩිලීට් කරලා තියෙනවා මං. මගේ පන්තියේ ලමයින්ගේ ෆොටෝ වලට ජරා කමෙන්ට් එවපු පෝස්ට් පවා මං ඩිලීට් කරලා තියෙනවා.
පිරිමි නමකට මුවා වෙලා fake account එකකින් මේ වගේ දේවල් කරන්නෙ කොන්ද පන නැති මිනිස්සු.

Photos from UB Cake & Academy Matara's post 22/06/2026

3D Cake Lesson
Batch 35
නව පාඨමාලාව ජුලි 19 වන ඉරිද උදේ 9.00ට
වැඩි විස්තර සදහා 0702340922අමතන්න.

22/06/2026

Lotus Sugar Flower Oneday Workshop
For more details
0702340922

Photos from UB Cake & Academy Matara's post 18/06/2026

Batch 35

Photos from UB Cake & Academy Matara's post 18/06/2026

Batch 35
Fondant & topper lesson
මේ වගේ ලස්සනට කේක් හදන්න ආස නම් 0702340922ට අදම කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දෙන්න .


18/06/2026
Photos from UB Cake & Academy Matara's post 16/06/2026

🍰 𝗡𝗩𝗤 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗸𝗲 𝗖𝗼𝘂𝗿𝘀𝗲 - 𝗠𝗮𝘁𝗮𝗿𝗮 🧁✨

💁 ඔබත් කේක් නිර්මාණකරණය වෘත්තීය මට්ටමින් හදාරා, සාර්ථක ව්‍යවසායිකාවක වීමට සිහින දකින අයෙක්ද? මාතර නගරයේ පවත්වනු ලබන 𝗡𝗩𝗤 විෂය නිර්දේශය පදනම් කරගත් සුවිශේෂී කේක් බේකින් සහ අලංකරණ පාඨමාලාව සඳහා දැන් නවක සිසුන් බඳවා ගැනේ.

කාලසීමාව: මාස 𝟬𝟯 (සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව සමඟ)
ආරම්භය: 𝟮𝟬𝟮𝟲 ජූලි 19 වන ඉරිදා
වේලාව: පෙ.ව. 𝟵.𝟬𝟬 - ප.ව. 𝟭.𝟬𝟬 දක්වා
ස්ථානය:𝗨𝗕 𝗖𝗮𝗸𝗲 & 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆, තුඩාව මාතර.

ඇයි අපේ පාඨමාලාව තෝරාගත යුත්තේ?
✅ 𝗡𝗩𝗤 𝗟𝗲𝘃𝗲𝗹 𝟰 සුදුසුකම් ලත් වෘත්තීය උපදේශක බුද්ධිකා ගමගේ මිය විසින් මෙහෙයවීම.
✅ ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණයන් සහ අලංකරණ ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික දැනුම.
✅ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මගපෙන්වීම.
📍 ලියාපදිංචිය: රු. 8000/= ක් පමණි. ( මෙය පාඨමාලා ගාස්තුවෙන් කොටසකි)
සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 070 234 0922


Photos from UB Cake & Academy Matara's post 16/06/2026

ලස්සන මාස තුනක තවත් ලස්සන නිමාවක්🥰🥰🥰
කේක් ගැන කිසිම දෙයක් නොදැන අපේ පන්තියට ආපු අය මෙතන ඉන්නවා. පුහුණු වෙන්න කාලයක්වත් නැතුව ජීවිතේ පලමු වතාවට මෙහෙම කේක් එකක් හදාගන්න පුලුවන් වීමම එයාලා ලබපු ලොකු ජයග්‍රහණයක්. ඔයාලා හැමෝටම ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතනවා!❤️❤️❤️

13/06/2026

Happy Birthday Little Princess dulanya❤️❤️❤️
Thank you Mr. Wijesinghe for this order

13/06/2026

Happy Birthday Little Princess Shihasha ❤️❤️❤️
Thank you Mrs. Wathsala. For this order.

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nadugala
Matara
81000