18/06/2026
හුදෙකලා වී ජීවත් වීම පාලු වුනත් ඒක හරිම නිවීමක්..
බලාපොරොත්තු නැති වීම්, හිත් රිදවීම් අඩු ජීවිතය හරිම සැනසීමක්..
මිනිසුන්ගේ වෙනස් වීම් වලට දැන් හිත් රිදීම් නැති තරම්..
නිස්කලංක, සතුටින් පිරුණු ජීවිතය ආශ්චර්‍යක් වූයේද එනිසාය..
දැන් මට මා සමග ජීවත් වීමට කාලය අසීමිතය..
මේ නිස්කලංක විවේකය තුළ මා හදුනා ගත් දෙය නම්,
හුස්මකින් වත් මා කිසිදු කෙනෙකුට වදයක් නොවූ කෙනෙකි...🥰
16/06/2026
📍 A K U R E S S A
ආදර්ණීය දවසකට හැඩවුණු Unique Design එකක්...❤️❤️
ඔයාගෙ ලස්සන දවසටත් වෙනස්ම විදියෙ කේක් එකක් ඕනෙ නම් අපිට කතා කරන්න 😊
𝐇𝐚𝐩𝐩𝐲 𝐖𝐞𝐝𝐝𝐞𝐝 𝐥𝐢𝐟𝐞 𝐛𝐨𝐭𝐡 𝐨𝐟 𝐲𝐨𝐮...❤️❤️❤️
𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐨𝐫𝐝𝐞𝐫...❤️
Contact us 📞 0704270442 / 0774270442
14/06/2026
NAITA ආයතනය හරහා NVQ 4 සදහා සූදානම් වන දෙවන කණ්ඩායම...❤️❤️
Wedding Cake Structure Lesson...🎂
14/06/2026
සාර්ථකව අවසන් වූ තවත් One day Dessert course එකක්...❤️❤️
13/06/2026
🎂✨ ඔයාගේ Cake Dream එක සැබෑ කරගන්න සූදානම්ද? ✨🎂
🍰 Ruma’s Cake Arcade & Academy වෙතින්Cake Making & Decorating පිළිබඳ Online පාඨමාලාව දැන් ආරම්භ වේ! 👩🍳💜
අලුතින්ම ආරම්භ කරන අයටත්, තමන්ගේ skills වැඩි කරගන්න කැමති අයටත් ගැලපෙන පරිදි සරලව හා නිවැරදි ක්‍රමවේද සමඟ ඉගෙන ගන්න පුළුවන්. ✨
🎂 ඉගෙන ගන්නා Cake වර්ග:🍰 Butter Cake🍫 Chocolate Cake🎀 Ribbon Cake🤎 Marble Cake🍫 Chocolate + Dates Cake🍓 Fruit Cake🧁 Cupcakes🎨 Cartoon Image Cake🎉 Birthday Cakes💍 Wedding Cake Structures
✨ Icing & Decorating Techniques:🤍 Butter Icing🍫 Chocolate Icing☕ Coffee Icing🍫 Chocolate Ganache🌸 Fondant Icing & Fondant Toppers💎 Mirror Glaze
ඔබට ලැබෙන දැනුම 👇✅ Cake making & decorating techniques✅ Oven handling tips✅ Cake filling & designing✅ Nozzle techniques
💻 Online Classes via Zoom🏡 ඔබේ නිවසේ සිටම ඉගෙන ගන්න!
👩🍳 Rumeshi Wedage✨ NVQ Level 04 Cake Decorator✨ Dip. In Cake Making & Decorating✨ Sugar Flower Artist✨ Professional Cake Artist & Cake Instructor
📞 වැඩි විස්තර සඳහා:📲 WhatsApp / Call: 077-4270442 | 070-4270442
💜 ඔබේ ආසාව, ඔබේ හැකියාවක් කරගන්න…Join with Ruma’s Cake Arcade & Academy today! 🎂✨
12/06/2026
ආච්චිගෙ Birthday එකට ආච්චි ආසම පාටින් හදපු වෙනස්ම විදියෙ Slab Cake එක...💛🌼💛
Contact us 📞 0704270442 / 0774270442
12/06/2026
ලොකු මල්ලිගෙ Birthday එකට හදපු Slab Cake එකක්...💛🖤🤍🩶💛
Slab Cake වලට ආස තව කව්ද ඉන්නෙ 😊😊
Contact us 📞 0704270442 / 0774270442
11/06/2026
තමන්ගෙම අත් තටු වලින් පියාඹද්දි වටිනාකම වැඩියි...🥰