ICT Tharusha Jayasekara

ICT Tharusha Jayasekara

Share

ICT Online Tuter Class

14/04/2026

May this year bring your best chapter yet, filled with love and laughter!🙏

මේ වසර ඔබේ හොඳම පරිච්ඡේදය, ආදරය සහ සිනහවෙන් පිරි, ගෙන එත්වා!🙏

இந்த ஆண்டு உங்களின் சிறந்த அத்தியாயமாக, அன்பு மற்றும் சிரிப்பால் நிறைந்ததாக அமையட்டும்!🙏

02/04/2026

කෘත්‍රිම බුද්ධිය (AI) සහ නව තාක්ෂණයෙන් පිරුණු අනාගතය ජයගන්න, ICT නැතුවම බැරි ඇයි? 🚀💻​🎯

​අද ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණය අපේ එදිනෙදා ජීවිතයත්, අනාගත රැකියා වෙළඳපොළත් සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් පවතිනවා. මේ තාක්ෂණික ලෝකයේ ඉදිරියටම යන්න තියෙන ප්‍රධානතම දොරටුව තමයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT). ඒ නිසා මෙය හුදෙක් විභාගයට පාඩම් කරන තවත් එක් විෂයක් පමණක්ම නොවෙයි, එය දරුවාගේ අනාගතය සඳහා කරන හොඳම ආයෝජනයක්!

​නව ලෝකයේ තාක්ෂණයට සරිලන පරිදි, විෂය කරුණු ඉතා සරලව සහ ප්‍රායෝගිකව අවබෝධ කරගනිමින් O/L ICT විෂයට 'A' සාමාර්ථයක් සහතික කරගන්න. තරුෂ ජයසේකර සර් විසින් මෙහෙයවන 6 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති සඳහා අදම සම්බන්ධ වන්න.

​📍 ස්ථානය: Ringswood Education Institute, රාහුල පාර, මාතර (හුණුකොටුව හන්දිය අසල)

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 237 9602
​තාක්ෂණයෙන් සන්නද්ධ හෙට දවසක් වෙනුවෙන් අදම නිවැරදි තීරණය ගන්න! 💡

13/03/2026

📢 2028 A/L ICT නව පන්ති ආරම්භය 💻🚀

​🗓️ මාර්තු 22 - ඉරිදා
⏰ පෙ.ව. 10:30 - 12:30
📍 සිප්ටා-මාතර (ගබඩවීදිය YMBA අසල)

​📚 විෂය හරියට, ගැඹුරට ඉගෙනගෙන,
🎯 පළවෙනි දවසෙ ඉදන්ම A එකකට වැඩ කරන්න,
🤝 හොඳම වැඩපිළිවෙල සමග එකතුවෙන්න! ✨​🏆

​📲 වැඩි විස්තර සඳහා පහත WhatsApp අංකයට ඔබගේ නම සහ පාසල එවන්න:-

https://wa.me/message/PQLEFJ5J5DIQL1🔗

​📞 වැඩි විස්තර සඳහා:- 071 2379602

​👨‍🏫 තරුෂ ජයසේකර
🎓 BSc(Hons) AI and DS (RGU)
🌐 Bsc(Hons) Networking and Mobile Computing

04/03/2026

උසස්පෙළ ICT Theory 2028 නව පන්ති ආරම්භය

පළමු පාඩම - Concepts of ICT
තොරතුරු තාක්ෂණයේ සංකල්ප

✅4 Tute Seiries එකක් ඔබේ අතට 👍🏻
සිංහල/English මාධ්‍යයෙන් වෙන වෙනම ලබාගත හැක

✅campus පොතෙන් විශ්ව විද්‍යාලයේදී ICT සමග කල හැකි උපාධි තොගයක්👍

🔘දිනය : මාර්තු 22 ඉරිදා
🛑වේලාව: පෙ.ව. 10.30-12.30
🏫ස්ථානය: සිප්ටා මාතර

🌀Contact: 0717536505
❇️Whatsapp: 0712379602

05/01/2026

2026/2027 A/L ICT( Theory -Revision) නව පන්ති ආරම්භය🔥

සිප්ටා මාතර (YMBA අසළ)

මුල සිට සරලව ඉගැන්වීම සිදුකෙරෙන ප්‍රායෝගික පරීක්ෂණ හා මනාව සැකසූ විභාග මාලාවකින් සමන්විත ගුණාත්මකම ICT පාඨමාලාව සමග ඔබත් අදම සම්බන්ධවන්න.💐

විමසීම්: 0712379602

Message Tharusha Jayasekara on WhatsApp.

https://wa.me/message/PQLEFJ5J5DIQL1







04/01/2026

තාක්ශණික ලොවට මග සලසන ICT දැනුම් ගවේෂණය🖥

නව වර්ෂයේ මුල සිට පිළිවෙලට වැඩ අරඹන්න 💪
අලුත් විදියට 🚀

අමාරුයි කියලා හිතන් ඉන්න ICT විශය ලේසියෙන්ම ඉගෙනගන්න 💯

✅ ICT හරියටම, වෙනස්ම විදියකට ඉගෙන ගන්න,
✅ O/L ICT වලට A' අරගන්න,
✅ ICT වල වැඩ්ඩෙක් වෙන්න
✅ Individual වගේ කරන

2026 10,11 ශ්‍රේණි නව පන්ති ආරම්භය🔥
Ringswood Education Institute මාතර
(හුණු කොටුව හන්දිය අසල)

විමසීම් : 0712379602(Whatsapp)


ICT |👨‍💻👨‍🎓

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Matara
81###