Global Education Hub

Global Education Hub

Share

Your Pathway to Global Education

25/05/2026

We’re Hiring: Business Development Officer! 💼

​Join the team at Global Education Hub! We welcome candidates of any age with excellent communication skills and a passion for growth.

​📩 Email CV: [email protected]
📞 Call: 0775700650

25/05/2026

We’re Hiring: Business Development Officer! 💼

​Join the team at Global Edu Hub! We welcome candidates of any age with excellent communication skills and a passion for growth.

​📩 Email CV: [email protected]
📞 Call: 0775700650

06/05/2026

We’re Hiring: Business Development Officer! 💼
​Join the team at Global Edu Hub! We welcome candidates of any age with excellent communication skills and a passion for growth.
​📩 Email CV: [email protected]
📞 Call: 0775700650

14/04/2026

🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞

ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුබ නව වසරක් වේවා! 🌸

නව අවුරුද්දේ සෑම මොහොතක්ම සිනාවෙන්, ආදරයෙන් හා ආශිර්වාදයෙන් පිරී ඉතිරේවා ❤️🌼

13/04/2026

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

08/04/2026

A/L Results ආවට පස්සේ Future Plans ගැන තාම හිතනවාද? 🤔

ඔබේ උසස් පෙළ ප්‍රතිඵලය කුමක් වුවත්, දකුණු කොරියාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න Global Education Hub අප හා එක්වන්න! 🇰🇷✨

අප හරහා ඔබට හිමිවන සේවාවන්:

Korean Language Program (D4) සඳහා ලියාපදිංචිය.

E-Visa ඇතුළුව සියලුම වීසා කටයුතු පහසුවෙන් සිදු කරගැනීමේ හැකියාව.

Diploma, Bachelor's සහ Master's දක්වා පුළුල් අධ්‍යාපන අවස්ථා.

විශ්වවිද්‍යාල තෝරාගැනීමේ සිට වීසා ලබාගන්නා තෙක් පූර්ණ මගපෙන්වීම සහ වගකීම.

ඔබේ අනාගතය ජයගන්න නිවැරදිම තැනින් ආරම්භයක් ලබාගන්න. වැඩිදුර තොරතුරු සඳහා අදම අපව අමතන්න හෝ Matara පිහිටි අපගේ කාර්යාලයට පැමිණෙන්න.

📞 අමතන්න: 077 5700 650
🏢 ලිපිනය: No. 31/3/1, අනගාරික ධර්මපාල මාවත, මාතර.

06/04/2026

A/L Results ආවද? Next step එක ගැන හිතනවාද? 🤔

Results මොනවා වුණත් දැන් කලබල වෙන්න එපා! 🎓 Start your future in South Korea!
D-4 Language Program එක හරහා කොරියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න අප හා එක්වන්න.

✅ Low Requirements
✅ Professional Guidance

Contact Global Education Hub now: +94 76 5900 650

24/03/2026

✨ ඔයාගේ Korean Dream එක දැන් Real කරන්න ready ද? 🇰🇷

🎓 Study in South Korea – September 2026 Intake OPEN!
ඔයාට Korea යන්න හිතෙනවානම්, මේක තමයි perfect chance එක 💯

✔ Complete Visa Support
✔ Financial Proof Assistance
✔ Documentation Handling
✔ Professional Student Counseling
✔ Step-by-step guidance
🚀 Limited seats only – Apply Early!

📞 Call now: 077 5700 650

📧 [email protected]

💬 DM us today & start your journey to Korea!

19/03/2026

කොරියාවෙ ඉගෙන ගත්තා කියන එක,ලෝකෙ ඕනෙම රටක හොද ජොබ් එකකට යන්න ලොකු පාරක් හදලා දෙනවා...!

17/03/2026

🇰🇷✨ කොරියාවේ study කරන්න ඔයාගේ dream එක start කරන්න ready ද? ✨🇰🇷
ඔයාට Global Education Hub එක්ක safe & easy විදිහට Korea study journey එක start කරන්න පුළුවන්! 💙

🎓 University & Language School select කරන්න help
🛂 D2 / D4 visa process එක simple
📄 Documents ready කරන්න full support
🗣 Interview preparation tips

✈️ Pre-departure guidance (flight එකට කලින් ඔක්කොම ready!)

🌏 Korea වල quality education එකක් ගන්න, future එක success කරන්න මේක තමයි best chance එක!
📞 දැන්ම call කරලා details ගන්න!

🇰🇷✨

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


31/3/1, Anagarika Dharmapala Mawatha
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00