Samas abacus center Matara

Samas abacus center Matara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samas abacus center Matara, Education, No. 3 Sri Sunanda Mawatha, Rahula Junction, Matara.

27/05/2026

🔴 ඔබේ දරුවාත් ගණිතයට අකමැතිද? ගණන් හදන්න කම්මැලිද? 🤔
දරුවාගේ මතක ශක්තිය, අවධානය සහ වේගය වැඩි කරන ජාත්‍යන්තර මට්ටමේ Samas Abacus මනෝමය ගණිත ක්‍රමය නොමිලේම අත්හදා බලන්න මෙන්න අනගි අවස්ථාවක්! 😍

ජුනි 10 වෙනිදා පැවැත්වෙන අපගේ විශේෂ Abacus Free Day එකට ඔබේ දරුවාත් අදම ලියාපදිංචි කරන්න.

💡 Samas Abacus පාඨමාලාවෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ:
මනෝමය ගණිත ශක්තිය: විනාඩි 8න් ගණන් 200ක් වේගයෙන් සහ නිවැරදිව හැදීමේ හැකියාව ⚡

තර්කානුකූල බුද්ධිය සහ අවබෝධ කරගැනීමේ හැකියාව ඉහළ යාම 🧠

මතක ශක්තිය සහ අවධානය (Memory & Focus) උපරිම වීම 🎯

විභාග භීතිකාව දුරු වී සියලුම විෂයන්ට වැඩි ලකුණු ලබා ගැනීම 📈

නායකත්ව කුසලතා සහ ආත්ම විශ්වාසය වර්ධනය වීම 🏆

📅 විස්තර:
දිනය: 2026 ජුනි 10 වන බදාදා

ස්ථානය: රාහුල හන්දිය, මාතර (Alliance ආයතනයේදී )

වයස් සීමාව: අවුරුදු 7 - 14 (Fee Day එකට සම්බන්ද විය හැක්කේ මෙම වයස් සීමාවට අයත් දරුවන් සදහා පමණි)
ගාස්තු: සම්පූර්ණයෙන්ම නොමිලේ (Free Admission)

4-6 දරුවන්ගේ නව පන්ති ජුනි මස ආරම්භ වේ

⚠️ ආසන සංඛ්‍යාව සීමිතයි!
Free Day එක සඳහා සහභාගී වීමට දරුවාගේ නම සහ වයස සඳහන් කර අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.

📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න: 0767146900
web : https://samasabacus.lk/
#ඇබකස් See less

14/04/2026

Happy new year

23/03/2026

ජාත්‍යන්තර ඇබකස් ඇසුරින් 👉 මනෝමයෙන් ගණන් හදන හැටි ලංකාවට මුලින්ම කියාදුන් " 𝐒𝐀𝐌𝐀𝐒 𝐀𝐁𝐀𝐂𝐔𝐒 " පාඨමාලාව.... දැන් මාතරින්
👩‍🏫 අපගේ ඇබකස් පාඨමාලාව තුලින් දරුවකුගේ
👉 මනෝමය ගණිත ශක්තිය (විනාඩි 8න් ගණන් 200ක් )
👉 වේගයෙන් නිවැරදි පිළිතුර ලබා දීම
👉 තර්කානුකූල බුද්ධිය
👉 අවබෝධ කරගැනීමේ හැකියාව
👉 සියලුම විෂයන්ට වැඩි ලකුණු ගැනීම
👉විභාග භීතිකාව දුරු වීම
👉 මතක ශක්තිය වැඩි වීම
👉 නායකත්ව කුසලතා වැඩි වීම
🧑🏻‍🎓ඔබේ දරුවාත් වයස අවු. 4 -14 ත් අතර නම් අපි සූදානම් පන්තියේ කැපී පෙනෙන දරුවෙකු කරවීමට..
නව බදවා ගැනීම් දැන් සිදු කෙරේ .
අපගේ නවතම ශාඛාව Samas Abacus Center Matara
📲 විමසීම්/ WHATSAPP : 076 714 6900
𝐒𝐓𝐔𝐍𝐍𝐈𝐍𝐆 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰
web : https://samasabacus.lk/
#ඇබකස්

Photos from Samas abacus center Matara's post 28/02/2026

Success begins with strong basics! 🧮
Congratulations to our talented students who completed Abacus Basic Level A & B with great results ♥️
The journey to excellence continues!

Photos from Samas abacus center Matara's post 23/02/2026

Congratulations to our students who achieved an A pass in the Abacus Foundation Exam! 🌟 We are so proud of you!” Chathurika Wasana Shashikala Maduhansani Chandani Wijekoon farook

06/02/2026

Join us Matara center .0767146900

04/02/2026
Photos from Samas abacus center Matara's post 28/01/2026

🧮 Exam time 💪 Little champions in action♥️

09/01/2026

ඔබේ දරුවාත් කැල්කියුලේටරයටත් වඩා වැඩි වේගයකින් ගනන් හදන පුංචි හපනෙකු කිරීමට ඔබත් කැමතිද? 😍 ජාත්‍යන්තර ඇබකස් පාඨමාලාව හා පළමු 100 දෙනාට නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව...

🔊 ඇත්තද බොරුද කියලා බලන්න නොමිලේම හදුන්වදීමේ වැඩසටහනට සහභාගී වෙලාම බලන්න…😍😍

🏆️ සීමිත සිසුන් 100 දෙනෙකු සඳහා බැවින් අදම කතා කරන්න. අප ඔබගේ දරුවාව හපනෙකු කරවන්නෙමු.

🏆🏆 අප හා නොමිලේම සම්බන්ධ වීමට පහත ලින්ක් එක ක්ලික් එක්වන්න අපගේ Whatsapp ගෲපය සමඟ
https://chat.whatsapp.com/LR8s2cvS2SY9yyMupN01IF

📲 විමසීම්/ WHATSAPP : 070 - 215 8782 / 070 - 155 155 4

👉 ඔබේ දරුවාත් වයස අවු. 4 -14 ත් අතර නම් අපි සූදානම් පන්තියේ කැපී පෙනෙන දරුවෙකු කරවීමට.. 😍

STUNNING ACADEMY LANKA ( PVT ) LTD.
web : https://samasabacus.lk/

04/01/2026

ඔබේ දරුවා තවදුරටත් දුර්වල දරුවෙකු නොවේ... ❤
2026 නව වසරේ ඔබේ දරුවා
කැල්කියුලේටරය 🧮පරදා ගණන් හදන
දක්ශයින් අතර අති දක්ශයෙකු කරන්න ඔබත් කැමතිද ?
එසේනම් ,
👨‍🎓 මනෝමය ගණිත හැකියාව ,
👩‍🎓 තර්කානුකූල බුද්ධිය ,
🧑‍🎓රූපමය මතක හැකියාව ,
👩‍🎓සංජනන හැකියාව ,
🧑‍🎓මතක ශක්තිය වර්ධනය කරවන " SAMAS ඇබකස් ගණිත පාඨමාලාව සදහා ඔබේ දරුවා අදම ලියාපදිංචි කරවන්න.
😍ජනවාරි මස නව පංති ආරම්භ වේ. 🥰
විමසීම්/ WHATSAPP : 076 714 6900
𝐒𝐓𝐔𝐍𝐍𝐈𝐍𝐆 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 𝐋𝐀𝐍𝐊𝐀 ( 𝐏𝐕𝐓 ) 𝐋𝐓𝐃 🇱🇰
web : https://samasabacus.lk/
Fb : SAMAS Abacus center Matara

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


No. 3 Sri Sunanda Mawatha, Rahula Junction
Matara
81000