17/06/2026
අප පාසලේ සංගීත කාමරයේ පැවති විදුලි ඕගනයේ (Keyboard) අඩුපාඩුව සපුරාලීම සඳහා 1993 O/L කණ්ඩායමේ ආදරණීය සාමාජිකයින් විශාල වශයෙනුත් නව ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකයින් එක්වී පාසල වෙත නව විදුලි ඕගනයක් පරිත්‍යාග කළහ.
අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීමට දායක වූ සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරමු. අපේ පාසලේ දියුණුව වෙනුවෙන් එකමුතුවෙන් කටයුතු කරන ඔබ සැමට ගෞරවය හා ප්‍රශංසාව හිමිවේ.
🌹 “අපට දුන් පාසලට, අපෙන් යමක් ආපසු දෙන එක අපගේ වගකීමකි.” 🌹
fansMatara central collage මාතරJunior Past Pupils Association Matara Central College
20/05/2026
“මුද්‍රකාභිෂේක 2026” The Prefect Induction Ceremony of Matara college matara was successfully held on 15th of may 2026 at school main Hall
Matara central collage මාතර
Junior Past Pupils Association Matara Central College
Matara Central College මිතුරෝ අපි.
18/05/2026
🎉 MATARA CENTRAL COLLEGE PAST PUPILS ASSOCIATION 🎉
Warmest congratulations to the newly appointed office bearers for the year 2026/2028! 💐💙
2026/2028 වර්ෂය සඳහා පත්වූ නව නිලධාරී මණ්ඩලයට අපගේ උණුසුම් සුභාශිංසන එක් කරමු! 💐💙
Wishing you all the strength, dedication, and success to lead the association forward with unity and commitment. May your journey bring great achievements and lasting progress for our beloved alma mater. 🙌✨
සංගමයේ ඉදිරි ගමන තවත් ශක්තිමත් කරමින්, එකමුතුවෙන් සහ කැපවීමෙන් විශිෂ්ට සේවයක් ඉටු කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය හා සාර්ථකත්වය පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. 🙌✨
We truly appreciate your willingness to serve and represent the pride of our school. 💙💛
අපේ පාසලේ අභිමානය වෙනුවෙන් ඔබ සැමගේ සේවය අගය කරමු. 💙💛
🤝 Together We Grow, Together We Build 🤝
fans
16/05/2026
අපේ ආදරණීය හිටපු විදුහල්පතිතුමාණන් වෙත උපන්දිනයේ උණුසුම් සුබ පැතුම්!
අපේ පාසලේ ගෞරවය, අනුශාසනය සහ ප්‍රගතිය වෙනුවෙන් අතිවිශාල සේවයක් ඉටු කළ ඔබතුමාගේ කැපවීම අදත් අපගේ මතකයේ අමරණීයයි.
ඔබගේ දැනුම, නායකත්වය සහ මනුෂ්‍යත්වයෙන් ශිෂ්‍යයන්ගේ ජීවිත අලෝකමත් කළ ඒ සුන්දර යුගය අපට සැමදා ආදරණීය මතකයක් වේ. 🙏
මෙම විශේෂ උපන්දිනයේදී,
ඔබතුමාට නිදුක් නිරෝගී, සතුට සපිරි, දිගාසිරිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමු! 🎂
Matara central collage මාතර
04/05/2026
එක්ව ගොඩනගමු අපි අපේ පාසල. එන්න.....
07/03/2026
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස නිතරඟයෙන් තේරී පත් වූ අප විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත කුමාරසිරි මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්
ි