ENLEARN

ENLEARN

Share

ENLEARN – Education, Skills & Career Development Center.

Evening School, College of Higher Education, Institute of Skill Development & counseling under one roof.

Photos from ENLEARN's post 05/06/2026

Certificate එකක් කියන්නේ සාර්ථක Workshop එකක අවසානය නෙවෙයි. වෘත්තීය ගමනක් නිල වශයෙන් ආරම්භ වෙන තැනයි.

ENLEARN – Institute of Skill Development
විසින් 2026 මැයි 24 වන දින මහනුවර පවත්වන ලද Food Dehydration Workshop එක සාර්ථකව සම්පූර්ණ කළ සහභාගීවූ සියලුදෙනාට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුකරන ලදී.

මෙය,
❌ සාමාන්‍ය Lecture එකකට සීමා වූ වැඩසටහනක් නොව,
✅ ප්‍රායෝගික කුසලතා මත පදනම් වූ (Skill-based) පුහුණුවක්,
✅ ජාත්‍යන්තර ව්‍යාපාරික අවබෝධය සහ අවස්ථා උදාකර ගත හැකි (International exposure) වැඩමුළුවක්,
✅ වෙළඳපොළට සෘජුවම පිවිසිය හැකි (Market-ready) පුහුණු වැඩසටහනක් වේ.

31/05/2026

අපිට වටිනම දේ නම්,
සහභාගී වූ ඔබ දක්වන අව්‍යාජ අදහස්මයි.

2026 May 24
Food Dehydration Workshop
Kandy

© ENLEARN Institute of Skill Development

30/05/2026

මේ පින්බර වෛශාක්‍ය මංගල්‍යයේදී පිළිවෙත් වලට පමණක් සීමා නොවී, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරමු.

- Enlearn

#පින්බරවෙසක් #වෙසක්2026 #බුදුදහම #තෙරුවන්සරණයි

Photos from ENLEARN's post 29/05/2026

මහනුවර – 2026 මැයි 24 🔥
📸📸 Sneak Peek 📸📸

ආහාර විජලනය පිළිබඳ
100% ප්‍රායෝගික පුහුණුවක් සමඟ
සම්පූර්ණ ව්‍යාපාර මාර්ගෝපදේශය 💼

අමුද්‍රව්‍ය තෝරාගැනීමේ සිට
විජලනය, ඇසුරුම්කරණය,
ලේබල් කිරීම සහ වෙළඳපොළට ඉදිරිපත් කිරීම දක්වා.

මැයි 24 සියල්ලම ප්‍රායෝගිකවම ඉගෙන ගත් දිනයක්.
දැනුම පමණක් නොව,
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආත්මවිශ්වාසය ලබාදුන් වැඩමුළුවක්. 🔥

Photos from ENLEARN's post 23/05/2026

Certificate එකක් කියන්නේ සාර්ථක Workshop එකක අවසානය නෙවෙයි. වෘත්තීය ගමනක් නිල වශයෙන් ආරම්භ වෙන තැනයි.

ENLEARN – Institute of Skill Development
විසින් 2026 මැයි 17 වන දින නාත්තන්ඩිය පවත්වන ලද Food Dehydration Workshop එක සාර්ථකව සම්පූර්ණ කළ සහභාගීවූ සියලුදෙනාට සහතික පත්‍ර සහ ප්‍රතිලේඛන ප්‍රදානය කිරීම සිදුකරන ලදී.

🔹 සහතික පත්‍රය මගින්
👉 ඔබ වැඩමුළුව සම්පූර්ණ කළ බව සහතික කරයි.

🔹 ප්‍රතිලේඛනය මගින්
👉 වැඩමුළුව තුළ ඔබ ලබාගත් දැනුම,
👉 ඉගෙනගත් ප්‍රායෝගික හා විද්‍යාත්මක කරුණු,
👉 ඔබගේ වෘත්තීය කුසලතා (Skill-based competencies)
සවිස්තරාත්මකව විස්තර කරයි.

මෙය,
❌ සාමාන්‍ය Lecture එකකට සීමා වූ වැඩසටහනක් නොව,
✅ ප්‍රායෝගික කුසලතා මත පදනම් වූ (Skill-based) පුහුණුවක්,
✅ ජාත්‍යන්තර ව්‍යාපාරික අවබෝධය සහ අවස්ථා උදාකර ගත හැකි (International exposure) වැඩමුළුවක්,
✅ වෙළඳපොළට සෘජුවම පිවිසිය හැකි (Market-ready) පුහුණු වැඩසටහනක් වේ.

Photos from ENLEARN's post 21/05/2026

නාත්තන්ඩිය – 2026 මැයි 17 🔥
📸📸 Sneak Peek 📸📸

ආහාර විජලනය පිළිබඳ
100% ප්‍රායෝගික පුහුණුවක් සමඟ
සම්පූර්ණ ව්‍යාපාර මාර්ගෝපදේශය 💼

අමුද්‍රව්‍ය තෝරාගැනීමේ සිට
විජලනය, ඇසුරුම්කරණය,
ලේබල් කිරීම සහ වෙළඳපොළට ඉදිරිපත් කිරීම දක්වා.

මැයි 17 සියල්ලම ප්‍රායෝගිකවම ඉගෙන ගත් දිනයක්.
දැනුම පමණක් නොව,
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආත්මවිශ්වාසය ලබාදුන් වැඩමුළුවක්. 🔥

19/05/2026

අපිට වටිනම දේ නම්,
සහභාගී වූ ඔබ දක්වන අව්‍යාජ අදහස්මයි.

2026 May 17
Food Dehydration Workshop
Nattandiya

© ENLEARN Institute of Skill Development

Photos from ENLEARN's post 13/05/2026

Certificate එකක් කියන්නේ සාර්ථක Workshop එකක අවසානය නෙවෙයි. වෘත්තීය ගමනක් නිල වශයෙන් ආරම්භ වෙන තැනයි.

ENLEARN – Institute of Skill Development
විසින් 2026 අප්‍රේල් 27 වන දින නාත්තන්ඩිය පවත්වන ලද Food Dehydration Workshop එක සාර්ථකව සම්පූර්ණ කළ සහභාගීවූ සියලුදෙනාට සහතික පත්‍ර සහ ප්‍රතිලේඛන ප්‍රදානය කිරීම සිදුකරන ලදී.

🔹 සහතික පත්‍රය මගින්
👉 ඔබ වැඩමුළුව සම්පූර්ණ කළ බව සහතික කරයි.

🔹 ප්‍රතිලේඛනය මගින්
👉 වැඩමුළුව තුළ ඔබ ලබාගත් දැනුම,
👉 ඉගෙනගත් ප්‍රායෝගික හා විද්‍යාත්මක කරුණු,
👉 ඔබගේ වෘත්තීය කුසලතා (Skill-based competencies)
සවිස්තරාත්මකව විස්තර කරයි.

මෙය,
❌ සාමාන්‍ය Lecture එකකට සීමා වූ වැඩසටහනක් නොව,
✅ ප්‍රායෝගික කුසලතා මත පදනම් වූ (Skill-based) පුහුණුවක්,
✅ ජාත්‍යන්තර ව්‍යාපාරික අවබෝධය සහ අවස්ථා උදාකර ගත හැකි (International exposure) වැඩමුළුවක්,
✅ වෙළඳපොළට සෘජුවම පිවිසිය හැකි (Market-ready) පුහුණු වැඩසටහනක් වේ.

11/05/2026

වගකීම් සහගත අධ්‍යාපනනික සේවා සපයන්නෙකු ලෙස,

ENLEARN ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ සමාගම වන Ceylinco Life සමඟ එක්ව හඳුන්වා දෙන
“Degree Saver” ආයෝජන සැලසුම

සෑම වසරකම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් ඉතා සුළු පිරිසකට පමණක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවන නිසා, අනෙකුත් සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා තම උපාධි සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ගොඩනගා ගැනීම සඳහා මෙම ආයෝජන සැලසුම නිර්මාණය කර ඇත.

හෙට ජයග්‍රහණය උදෙසා අදම ආයෝජනය කරන්න

✔ උසස් අධ්‍යාපනය සඳහා මූල්‍ය සූදානම
✔ ආරක්ෂිත සහ විශ්වාසදායක ආයෝජනයක්
✔ දරුවන්ගේ අනාගත අධ්‍යාපන ඉලක්ක සඳහා විශේෂිත සැලසුම්
✔ පහසු හා නම්‍යශීලී ගෙවීම් ක්‍රම
✔ ENLEARN සහ Ceylinco Life හි විශ්වාසදායක හවුල්කාරිත්වය

සෑම දරුවෙකුගේම උපාධි සිහිනයට සුරක්ෂිත හෙටක්.

ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම විශ්වාසයෙන් ආයෝජනය කරන්න.

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

1st Floor, PR Super Building
Nattandiya
61190

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00