24/06/2026
ඔන්න ඉතිං අක්කි, නංගි මාව බලන්න ඇවිත්....
Talia, Amelia... මගෙ Online Students ලා...
Vacation ආපු එයාලා එයාලගේ Art Teacher බලන්න ඇවිත්...
ඉතිං අද දවස තවත් ලස්සන කරල දුන්නු, මට තෑගි බෝග අරන් ආපු ඔයාලට ගොඩක් ස්තුතියි....!
Thank You So Much for gave Me a wonderful & precious Time & Gifts....!
අපි ආයෙමත් දවසක තවත් ලස්සන වැඩක් කරමු...
24/06/2026
19/06/2026
19/06/2026
19/06/2026
19/06/2026
13/06/2026
13/06/2026
13/06/2026
10/06/2026