Orion Educational Institute

Orion Educational Institute

Share

Orion educational institute is a reputed government registered Japanese language school in Negombo,

14/06/2026

🏏 Learning, growing, and playing together! Our students showcased their passion, teamwork, and sportsmanship during an exciting cricket session at Orion Educational Institute. Every match is a step toward building confidence and leadership. 🌟

orion educational institute




@topfansOrion Educational Institute

13/06/2026

🏆 JLPT /NAT N5 සමත්ද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි!

JLPT N5 විභාගය සමත් සියලුම සිසුන්ට
💥 රු. 25,000ක විශේෂ වට්ටමක් සමඟ
අපගේ ජපන් භාෂා පාඨමාලාවට එක්වීමට අවස්ථාව!

✨ ඔබේ ජපන් සිහිනයට තවත් එක් පියවරක්
✨ N4 සඳහා හොඳම ආරම්භය

📩 ඔබේ ස්ථානය අදම වෙන්කරවා ගන්න!
070 359 5626 / 0779095626

paneseLanguage 🇯🇵🔥

09/06/2026

🌸✨ ජපානයට යන්න බලාපොරොත්තු වන ඔබට කදිම අවස්ථාවක්! APRIL INTAKE 2027 සඳහා දැන්ම ලියාපදිංචි වන්න! ✨🌸
🎓🇯🇵 JLPT / NAT N5 සමත් සිසුන් සඳහාම පමණයි! ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න Orion Educational Institute වෙතින් ඔබට කදිම මඟ පෙන්වීමක්! 📚✈️ ජපානයේ විශිෂ්ටතම A-Grade පාසල් (A-Grade Schools) සඳහා මුළු ක්‍රියාවලියම අඩුම පිරිවැයකින් (Lowest Cost) සිදු කරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න! 🌟🤝

🔥 සුවිශේෂී දීමනා (Special Offers) 🔥
💰 දැවැන්ත පාඨමාලා ගාස්තු වට්ටම: ඔබේ පාඨමාලා ගාස්තුවෙන් රුපියල් 25,000 ක (25,000 LKR) සුවිශේෂී වට්ටමක්! 💸🎉

📉 විශ්වාසනීය අවම පිරිවැය: මුළු ක්‍රියාවලිය සඳහාම වෙළෙඳපොළේ පවතින අවම සහ සාධාරණම මිල අපෙන් විතරමයි! 💯👌

🎯 ඇයි ඔබ Orion තෝරාගත යුත්තේ? 🎯
🏫 A-Grade පාසල් සඳහා අයදුම් කිරීමේ අවස්ථාව: ජපානයේ ඉහළම පිළිගැනීමක් සහ පහසුකම් සහිත අධ්‍යාපන ආයතන වෙත සෘජුවම සම්බන්ධ වීමේ හැකියාව! 🏢🇯🇵

📖 විශේෂිත පුහුණුව: වීසා බලපත්‍ර ලබාගැනීම (Visa Approval) සහ ජපානයේදී අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා විශේෂිත ජපන් භාෂා සහ සංස්කෘතික පුහුණුව! 🧑‍💻✍️

📋 සුදුසුකම් (Requirements) 📋
✅ JLPT N5 හෝ NAT N5 විභාගය සමත් වී තිබීම 🎖️🎓

📅 අයදුම් කළ හැකි Intake එක: April 2027 🌸🗓️

⚠️ 🚨 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ! (Limited Seats Available!) මෙම සුවිශේෂී වට්ටම සහ මහඟු අවස්ථාව මඟහැර නොගෙන අදම ඔබේ ආසනය වෙන්කර ගන්න! ⏳🏃‍♂️🏃‍♀️

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 📞
📱 දුරකථන / WhatsApp: 070 359 5626 / 0779095626 📲💬

🌐 වෙබ් අඩවිය: www.oeiedu.lk 💻🔍

📍 ලිපිනය: Orion Educational Institute, 159/1, Weboda Road, Bolawalana, Negombo 🇱🇰🏢

06/06/2026

🇯🇵 JFT Online Class 🇯🇵
2026/07/06 දින සිට නව පන්තිය ආරම්භ වේ! ✨

📚 JFT විභාගයට සාර්ථකව සූදානම් වීමට
💻 Online ක්‍රමයට ඉගෙනීමේ පහසුව සමඟ

💰 පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට හැකියාව ඇත.

📩 දැන්ම ලියාපදිංචි වන්න!
ඔබගේ ජපාන සිහිනයට අදම පියවරක් තබන්න 🇯🇵✨
070 359 5626 - 0779095626

05/06/2026

🇯🇵🚛 ඔබත් ජපානයේ රැකියාවකට අයදුම් කිරීමට කැමතිද?
Urgent Vacancies for Truck Drivers in SSW Visa Catogory
✅ ඔබ JFT-Basic හෝ JLPT N4 විභාගය සමත් වී ඇති අතර,
✅ SSW Truck Driver Skill Exam සමත් අයෙක් නම්,
🎯 මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
📌 අවශ්‍ය සුදුසුකම්:
🚚 බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
📚 JFT-Basic / JLPT N4 සමත් වී තිබිය යුතුය.
📝 SSW Truck Driver Skill Exam සමත් වී තිබිය යුතුය.
🎂 වයස අවුරුදු 32 ට නොවැඩි විය යුතුය.
🎤 ඉහත සුදුසුකම් සපුරන්නේ නම්,
📅 ජූලි මස පළමු සතියේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට ඔබට අවස්ථාව හිමිවේ!
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න:
📱 070 359 5626
📱 077 909 5626
☎️ 031 223 2088
📍 නො. 159/1, වෑබඩ පාර,
බෝලවලාන, මීගමුව.
⏳ සීමිත අවස්ථා! නොපමාව සම්බන්ධ වන්න!
🇯🇵✨ ඔබේ ජපාන සිහිනය සැබෑ කරගන්න!

ඇත්ත කතා - අලුත් තැනක - ජපාන් රැකියා සිහියන සැබෑ කරගත් අපගේ සිසුන්ගේ සත්‍ය අදහස් 03/06/2026

https://youtu.be/ICseZAvUu-0
🎥✨ ඇත්ත කතා - අලුත් තැනක 🇯🇵

🌟 ජපන් රැකියා සිහිනය සැබෑ කරගත් අපගේ සිසුන්ගේ සත්‍ය අදහස්! 🌟

මෙම වීඩියෝවෙන් ඔබට අප ආයතනය සමඟ එක්ව 🇯🇵 ජපානයේ රැකියා අවස්ථා ලබාගෙන තම අනාගතය සාර්ථක කරගත් සිසුන්ගේ 🗣️ අත්දැකීම් සහ අදහස් දැකගැනීමට හැකි වේ.

🎓 ඔබත් ජපානයේ රැකියාවක් ලබා ගැනීමට හෝ 📚 උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම සහ සහයෝගය ලබාදීමට අප සූදානම්.

🚀 ඔබගේ ජපාන් සිහිනය අදම ආරම්භ කරන්න!

📞 අදම අප අමතන්න
☎️ 070 359 5626
☎️ 077 909 5626
☎️ 031 223 2088

📍 ලිපිනය
🏢 159/1, වෑබඩ පාර,
📌 බෝලවලාන,
🌴 මීගමුව.

💼🇯🇵 ජපානයේ රැකියා අවස්ථා
🎓📖 උසස් අධ්‍යාපන මාර්ගෝපදේශනය
🗾🗣️ ජපන් භාෂා පුහුණුව
✅ විශ්වාසදායක සේවාවක් සමඟින් ඔබගේ අනාගතය සාර්ථක කරගන්න!














ඇත්ත කතා - අලුත් තැනක - ජපාන් රැකියා සිහියන සැබෑ කරගත් අපගේ සිසුන්ගේ සත්‍ය අදහස් මෙම වීඩියෝවෙන් ඔබට අප ආයතනය සමග එක්ව ජපන් රැකියා සිහිනය සැබෑ කරගත් ...

02/06/2026

📢 We're Hiring! 📢

Join Orion Educational Institute as a Marketing Officer and be part of a team that shapes futures and builds success! 🌟

📍 Negombo Preferred
📧 [email protected]
📞 0703595626 | 0779095626

🚀

02/06/2026

🇯🇵🚛 ඔබත් ජපානයේ රැකියාවකට අයදුම් කිරීමට කැමතිද?
Urgent Vacancies for Truck Drivers in SSW Visa Catogory

✅ ඔබ JFT-Basic හෝ JLPT N4 විභාගය සමත් වී ඇති අතර,
✅ SSW Truck Driver Skill Exam සමත් අයෙක් නම්,
🎯 මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!

📌 අවශ්‍ය සුදුසුකම්:

🚚 බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
📚 JFT-Basic / JLPT N4 සමත් වී තිබිය යුතුය.
📝 SSW Truck Driver Skill Exam සමත් වී තිබිය යුතුය.
🎂 වයස අවුරුදු 32 ට නොවැඩි විය යුතුය.

🎤 ඉහත සුදුසුකම් සපුරන්නේ නම්,
📅 ජූලි මස පළමු සතියේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට ඔබට අවස්ථාව හිමිවේ!

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න:
📱 070 359 5626
📱 077 909 5626
☎️ 031 223 2088

📍 නො. 159/1, වෑබඩ පාර,
බෝලවලාන, මීගමුව.

⏳ සීමිත අවස්ථා! නොපමාව සම්බන්ධ වන්න!
🇯🇵✨ ඔබේ ජපාන සිහිනය සැබෑ කරගන්න!

Photos from Orion Educational Institute's post 26/05/2026

Orion Educational Institute ආයතනයේ TIT වීසා කාණ්ඩයේ රැකියා සදහා K and JPC Co.LTD මාර්ග ගත ක්‍රමය හරහා පැවැත්වූ සම්මුඛ පරීක්ශනය 2026/05/26 වන දින සාර්ථකව නිම කරන ලදී.
එම ආයතනය සදහා තෝරා ගන්නා ලද අප ආයතනයේ සිසුන් තිදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්..........
🌐 වෙබ් අඩවිය: oeiedu.lk
🏢 ලිපිනය: No. 159/1, වෑබොඩ පාර, බෝලවලාන, මීගමුව
📞 දුරකථන: 070 359 5626 | 077 909 5626 | 031 223 2088
Orion Educational Institute - For Bright Future ❤

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


159 Weboda Road Bolawalana
Negombo
11500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00