21/06/2026
𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲!
Learn & Grow student visa consultants streamline the application process, offering personalized guidance for a hassle-free experience.
ensuring a smooth journey toward your educational aspirations.
21/06/2026
𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲!
20/06/2026
🎓 සාමාන්‍ය පෙළ සමත් වූ ඔබට සුභ පැතුම්! 🎉
ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාර්ථකව සමත් වූවාද?
දැන්ම ඔබගේ අනාගතය ගැන හොඳම තීරණය ගන්න! 🌍✈️
විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න Learn & Grow Education Consultant සමඟ එක්වන්න.
📚 O/L සමත් වූ සිසුන් සඳහා:
✅ Foundation Programs
✅ Diploma Programs
✅ Certificate Courses
✅ University Pathway Programs
🌏 අධ්‍යාපනය සඳහා ජනප්‍රිය රටවල්:
🇸🇬 Singapore
🇲🇾 Malaysia
🇦🇪 Dubai (UAE)
🇧🇬 Bulgaria
🇨🇾 Cyprus
🎯 අපගේ සේවාවන්:
🔹පාඨමාලා තෝරා ගැනීම
🔹විශ්වවිද්‍යාල අයදුම්පත්
🔹වීසා මාර්ගෝපදේශනය
🔹නවාතැන් සහ ගුවන් ටිකට්පත් සහාය
💡 O/L වලින් පසුව ඔබගේ කාලය අපතේ නොයවන්න. ලෝක මට්ටමේ අධ්‍යාපනයක් සමඟ ඔබගේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් ආරම්භයක් ලබා ගන්න.
📞 අදම අප අමතන්න!
Learn & Grow Education Consultant
“Your Future Starts Here!” 🌟
20/06/2026
𝑾𝒆𝒍𝒄𝒐𝒎𝒆 𝒕𝒐 𝑴𝒂𝒍𝒂𝒚𝒔𝒊𝒂🇲🇾
𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝗷𝗼𝗶𝗻𝗶𝗻𝗴 𝘂𝘀 𝗶𝗻 𝗺𝗮𝗸𝗶𝗻𝗴 𝘆𝗼𝘂𝗿 𝗵𝗶𝗴𝗵𝗲𝗿 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗱𝗿𝗲𝗮𝗺 𝗰𝗼𝗺𝗲 𝘁𝗿𝘂𝗲. 𝗪𝗲 𝘄𝗶𝘀𝗵 𝘆𝗼𝘂 𝗮𝗹𝗹 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗳𝘂𝘁𝘂𝗿𝗲.
𝗪𝗲 𝗮𝗿𝗲 𝗟𝗲𝗮𝗿𝗻 & 𝗚𝗿𝗼𝘄 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝗻𝘀𝘂𝗹𝘁𝗮𝗻𝘁𝘀.
+𝟗𝟒 (𝟕𝟒) 𝟏𝟑𝟖 𝟓𝟓𝟑𝟕
+𝟗𝟒 (𝟕𝟎) 𝟓𝟎𝟔 𝟑𝟓𝟕𝟏
+𝟗𝟒 (𝟕𝟔) 𝟒𝟕𝟏 𝟑𝟑𝟖𝟗
𝙇𝙚𝙖𝙧𝙣 & 𝙂𝙧𝙤𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩 (𝙋𝙑𝙏) 𝙇𝙏𝘿
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙉𝙪𝙢𝙗𝙚𝙧 :- 𝙋𝙑00288772
𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨:- 𝙉𝙤.180/𝘼, 𝘾𝙝𝙞𝙡𝙖𝙬 𝙍𝙤𝙖𝙙, 𝙆𝙖𝙩𝙩𝙪𝙬𝙖, 𝙉𝙚𝙜𝙤𝙢𝙗𝙤. 𝙀𝙢𝙖𝙞𝙡:- 𝙡𝙚𝙖𝙧𝙣𝙜𝙧𝙤𝙬𝙚𝙙𝙪266@𝙜𝙢𝙖𝙞𝙡.𝙘𝙤𝙢
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
&
20/06/2026
🎉 Congratulations O/L Achievers! 🎉
ඔබ සියලු දෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්! 🌟
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) විභාගය සාර්ථකව සමත් වූ ඔබගේ මෙම ජයග්‍රහණය අනාගතයේ විශිෂ්ට අධ්‍යාපනික හා වෘත්තීය ගමනකට පළමු පියවරයි. 👏
දැන් ඔබගේ ඊළඟ අධ්‍යාපනික ගමන සැලසුම් කිරීමට හොඳම කාලයයි!
📚 Diploma Programs
🌏 Study Abroad Opportunities
🎓 Foundation & Degree Pathways
💼 Part-Time Work Opportunities (Selected Countries)
ඔබගේ අනාගත අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට Learn & Grow Education Consultant සමඟ එක්වන්න.
✨ Today’s Success, Tomorrow’s Future!
14/06/2026
🇲🇾🇲🇾𝑺𝒕𝒖𝒅𝒚 𝒊𝒏 𝑴𝒂𝒍𝒂𝒚𝒔𝒊𝒂🇲🇾🇲🇾
🇲🇾 ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අදම පියවරක් තබන්න! 🇲🇾🎓
අඩු වියදමකින් උසස් අධ්‍යාපනයක් ලබා ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලබා ගැනීමට ඔබත් කැමතිද?
එසේනම්, මැලේසියාව ඔබට හොඳම තේරීමක් විය හැකිය!
✅ සාමාන්‍ය පෙළ සමත් ඔබටත් අයදුම් කළ හැකිය
✅ අවම ලියකියවිලි සමඟ පහසු අයදුම් කිරීමේ ක්‍රියාවලිය
✅ අඩු අධ්‍යාපන ගාස්තු සහ ජීවන වියදම්
✅ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති විශ්වවිද්‍යාල සහ විද්‍යාල
✅ අධ්‍යාපනය ලබන අතරතුර අර්ධ කාලීන රැකියා අවස්ථා
✅ ආරක්ෂිත සහ බහු සංස්කෘතික පරිසරයක්
විදෙස් අධ්‍යාපනය යනු ඔබේ අනාගතයට කරන වටිනාම ආයෝජනයකි. නිවැරදි මඟපෙන්වීමක් සහ විශ්වාසවන්ත සහායක් තිබේ නම් එය තවත් පහසු වේ.
💯 “කියන දේ කරන – කරන දේ කියන” ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම අධ්‍යාපන උපදේශන ආයතනය සමඟ එක්ව ඔබේ අනාගතය ජයගන්න.
අපගේ පළපුරුදු කණ්ඩායම ඔබගේ අයදුම් කිරීමේ ක්‍රියාවලියේ සිට වීසා අනුමැතිය දක්වා සම්පූර්ණ සහාය ලබා දීමට සූදානම්.
📞 වට්සැප් මාර්ගයෙන් අපව සම්බන්ධ කර ගන්න...
+𝟗𝟒 (𝟕𝟒) 𝟏𝟑𝟖 𝟓𝟓𝟑𝟕
+𝟗𝟒 (𝟕𝟎) 𝟓𝟎𝟔 𝟑𝟓𝟕𝟏
+𝟗𝟒 (𝟕𝟔) 𝟒𝟕𝟏 𝟑𝟑𝟖𝟗
𝙇𝙚𝙖𝙧𝙣 & 𝙂𝙧𝙤𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩 (𝙋𝙑𝙏) 𝙇𝙏𝘿
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙉𝙪𝙢𝙗𝙚𝙧 :- 𝙋𝙑00288772
𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨:- 𝙉𝙤.180/𝘼, 𝘾𝙝𝙞𝙡𝙖𝙬 𝙍𝙤𝙖𝙙, 𝙆𝙖𝙩𝙩𝙪𝙬𝙖, 𝙉𝙚𝙜𝙤𝙢𝙗𝙤. 𝙀𝙢𝙖𝙞𝙡:- 𝙡𝙚𝙖𝙧𝙣𝙜𝙧𝙤𝙬𝙚𝙙𝙪266@𝙜𝙢𝙖𝙞𝙡.𝙘𝙤𝙢
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
📩 අදම අප හා සම්බන්ධ වී ඔබේ මැලේසියානු අධ්‍යාපන ගමන ආරම්භ කරන්න!
12/06/2026
👨🎓𝕆𝕦𝕣 𝕄𝕒𝕝𝕒𝕪𝕤𝕚𝕒𝕟 𝕊𝕥𝕦𝕕𝕖𝕟𝕥 𝕧𝕚𝕤𝕒 𝕤𝕦𝕔𝕔𝕖𝕤𝕤𝕗𝕦𝕝𝕝𝕪 𝕤𝕥𝕠𝕣𝕪!!!👨🎓
𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐌𝐫. 𝐑𝐚𝐧𝐚𝐦𝐮𝐤𝐚
▪️𝑴𝒂𝒍𝒂𝒚𝒔𝒊𝒂
▪️𝑺𝒊𝒏𝒈𝒂𝒑𝒐𝒓𝒆
▪️𝑫𝒖𝒃𝒂𝒊
▪️𝑪𝒚𝒑𝒓𝒖𝒔
▪️𝑴𝒂𝒍𝒕𝒂
▪️𝑩𝒖𝒍𝒈𝒂𝒓𝒊𝒂
+𝟗𝟒 (𝟕𝟒) 𝟏𝟑𝟖 𝟓𝟓𝟑𝟕
+𝟗𝟒 (𝟕𝟎) 𝟓𝟎𝟔 𝟑𝟓𝟕𝟏
+𝟗𝟒 (𝟕𝟔) 𝟒𝟕𝟏 𝟑𝟑𝟖𝟗
𝙇𝙚𝙖𝙧𝙣 & 𝙂𝙧𝙤𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩 (𝙋𝙑𝙏) 𝙇𝙏𝘿
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙉𝙪𝙢𝙗𝙚𝙧 :- 𝙋𝙑00288772
𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨:- 𝙉𝙤.180/𝘼, 𝘾𝙝𝙞𝙡𝙖𝙬 𝙍𝙤𝙖𝙙, 𝙆𝙖𝙩𝙩𝙪𝙬𝙖, 𝙉𝙚𝙜𝙤𝙢𝙗𝙤. 𝙀𝙢𝙖𝙞𝙡:- 𝙡𝙚𝙖𝙧𝙣𝙜𝙧𝙤𝙬𝙚𝙙𝙪266@𝙜𝙢𝙖𝙞𝙡.𝙘𝙤𝙢
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
&
09/06/2026
✈️✈️✈️𝙎𝙩𝙪𝙙𝙮 𝘼𝙗𝙤𝙖𝙧𝙙 ✈️✈️✈️
𝗦𝘁𝘂𝗱𝘆 𝗶𝗻 𝗠𝗮𝗹𝗮𝘆𝘀𝗶𝗮🇲🇾, 𝗗𝘂𝗯𝗮𝗶🇦🇪, 𝗦𝗶𝗻𝗴𝗮𝗽𝗼𝗿𝗲🇸🇬, 𝐂𝐲𝐩𝐫𝐮𝐬🇨🇾
🔸AL Result වලින් කැම්පස් යන්න ප්‍රතිඵල මදිද?
🔸ලොවම පිළිගත් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ඔබත් කැමතිද?
🔸සීමාවක් නැතිව විෂයන් තෝරා ගැනීමට ඇති හැකියාද.
🔸උපාධි පාඨමාලාවෙන් පසුව වෙනත් රටකට යාමට ඇති හැකියාව.
🔸ඉතාමත් අඩු මිලකට ඔබගේ උපාධිය හැදෑරීමට ඇති හැකියාව.
🔸අවුරුදු තුනක් වැඩි කෙටි කාලයකින් උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට හැකියි.
🔸ඉගෙන ගන්නා අතරතුර අර්ධ කාලීන රැකියාවක් කිරීමට අවස්ථාවක්.
🔺සති තුනෙන් පිටත් වීම.
🔺අවම ලියකියවිලි
🔺අවම පාඨමාලා ගාස්තු
🔺අර්ධ කාලීන රැකියා අවස්ථා
🔹කියන දේ කරන, කරන දේ කියන ලංකාවේ විශ්වාසනීයම විදෙස් අධ්‍යාපන සේවාව සමඟින් එක්වන්න.
🔹සැඟවුණු ගාස්ති නැති, අතරමැදියන් නැති පිරිසිඳු සේවාවක් ඔබටත්.
🔹අදම අපිට කතා කරන්න!
🔹ඔබගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න.
🔸🔸ලෝකය දිනන්න🔸🔸
✔️ ඔබගේ සුදුසුකම් අනුව විශ්වවිද්‍යාල සහ පාඨමාලා තේරීම
✔️ අයදුම්පත් සකස් කිරීම සහ යොමු කිරීම
✔️ වීසා අයදුම් කිරීම සඳහා සම්පූර්ණ මාර්ගෝපදේශනය
✔️ ඉක්මන් සහ නීත්‍යානුකූල ක්‍රියාවලිය
✔️ පිටත්වීමට පෙර අවශ්‍ය උපදෙස් (Pre-departure guidance)
✔️ ඔබට අවශ්‍ය ලෙස නවාතැන් සලසා දීම
✔️ ගුවන් තොටුපළ සිට නවාතැන්පොළ දක්වා රැගෙන ඒම
✔️ නොමිලේ ලබාදෙන සිම් කාඩ්පත
✔️ නොමිලේ ලබාදෙන ගමන් කාඩ්පත
✔️ මෙඩිකල් සඳහා රැඟෙන යාම
✔️ විශ්ව විද්‍යාල ලියාපදිංචිය
✔️ අර්ධ කාලීන රැකියාව ලබා දීම
(කිසිඳු මුදල් අයකිරීමක් නොකර අර්ධ කාලීන රැකියා ලබාදෙන ලංකාවේ එකම ආයතනය)
🌟 ඇයි ඔබ ඔබගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගැනීමට 𝙇𝙚𝙖𝙧𝙣 & 𝙂𝙧𝙤𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩 (𝙋𝙑𝙏) 𝙇𝙏𝘿 ආයතනය තෝරාගත යුත්තේ?
🔸 රජයේ ලියාපදිංචි ආයතනයක්
🔸 පළපුරුදු උපදේශක කණ්ඩායම
🔸 විශ්වාසය සහ පැහැදිලි ක්‍රියාවලිය
🔸 සිසුන්ගේ අනාගතය මුල් කරගත් සේවාව
📞 වට්සැප් මාර්ගයෙන් අපව සම්බන්ධ කර ගන්න...
+𝟗𝟒 (𝟕𝟒) 𝟏𝟑𝟖 𝟓𝟓𝟑𝟕
+𝟗𝟒 (𝟕𝟎) 𝟓𝟎𝟔 𝟑𝟓𝟕𝟏
+𝟗𝟒 (𝟕𝟔) 𝟒𝟕𝟏 𝟑𝟑𝟖𝟗
𝙇𝙚𝙖𝙧𝙣 & 𝙂𝙧𝙤𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙤𝙣𝙨𝙪𝙡𝙩𝙖𝙣𝙩 (𝙋𝙑𝙏) 𝙇𝙏𝘿
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙉𝙪𝙢𝙗𝙚𝙧 :- 𝙋𝙑00288772
𝘼𝙙𝙙𝙧𝙚𝙨𝙨:- 𝙉𝙤.180/𝘼, 𝘾𝙝𝙞𝙡𝙖𝙬 𝙍𝙤𝙖𝙙, 𝙆𝙖𝙩𝙩𝙪𝙬𝙖, 𝙉𝙚𝙜𝙤𝙢𝙗𝙤. 𝙀𝙢𝙖𝙞𝙡:- 𝙡𝙚𝙖𝙧𝙣𝙜𝙧𝙤𝙬𝙚𝙙𝙪266@𝙜𝙢𝙖𝙞𝙡.𝙘𝙤𝙢
✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
&
| Monday | 09:00 - 16:30 |
| Tuesday | 09:00 - 16:30 |
| Wednesday | 09:00 - 16:30 |
| Thursday | 09:00 - 16:30 |
| Friday | 09:00 - 16:30 |
| Saturday | 09:00 - 16:30 |