SLEC Campus.

SLEC Campus.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLEC Campus., College & University, No. 150, Greens Road, Negombo.

26/06/2026

ඔබේ ජීවිතයේ සුන්දරම රැකියාවට පාර කියන අපි...
🎓 SLEC Campus

22/06/2026

🎓 O/L, ඉවරද? තාමත් ඔයාගේ අනාගතය ගැන Plan එකක් නැද්ද? 🤔

SLEC Campus වෙතින් පිරිනමන Nursing NVQ Level 3 සහ 4 පාඨමාලාවන් හරහා ලෝකයේ ඕනෑම රටක පිළිගන්නා ඉහළම වෘත්තීය සුදුසුකමක් ලබාගන්න. අභිමානවත් හෙදියක් විදිහට සමාජගත වෙන්න, ඔයාගේ හීනවලට පාර කියන තැනට අදම පිය නගන්න. 🏥🌍

📞 Hotline: 0707 212 212
📍 ලිපිනය: No. 150, Greens Road, Negombo, Sri Lanka.

21/06/2026

ජීවිත කාලයම අප වෙනුවෙන් කැපකළ ඒ ආදරණීය පියවරුන්ව, ඔවුන්ගේ සැඳෑ සමයේදී ආදරයෙන් රැකබලා ගැනීම අපගේ පරම යුතුකමයි.

ලොව පුරා සිටින සියලුම ආදරණීය පියවරුන්ට සුබම සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 👨‍🦳🌷

ඔබේ ජීවිතයේ සුන්දරම රැකියාවට පාර කියන අපි...
🎓 SLEC Campus

21/06/2026

ආදරය, වේදනාව, දරාගැනීම සියල්ලම කැටි කල නිහඬ ගුරුහරුකම... ආදරණීය තාත්තේ ඔබට සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 🎓

ඔබගේ අනාගතය සාර්ථක කරන SLEC Campus වෙතින් ලොව පුරා සිටින පියවරුන්ට උණුසුම් සුබපැතුම්.

20/06/2026

නිකන්ම ගෙදරට වෙලා ඉන්නවාද? දරුවාගේ අනාගතය ගැන බයෙන්ද ඉන්නේ?

විභාග ප්‍රතිඵල මොනවා වුණත්, ලක්ෂ ගණන් විශාල මුදලක් වියදම් නොකර ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න දැන් අවස්ථාවක් තියෙනවා. 👩‍⚕️👨‍⚕️

SLEC Campus වෙතින් පිරිනමන ජාත්‍යන්තරව පිළිගත්,
🎓 Nursing NVQ Level 3 සහ 4 පාඨමාලාවන්

📞 වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න: 0707 212 212
📍 ලිපිනය: No. 150, Greens Road, Negombo, Sri Lanka.

19/06/2026

හෙද හා සාත්තු සේවය යනු හුදෙක් වෘත්තියක් පමණක් නොව, එය මනුෂ්‍යත්වයේ උතුම්ම ප්‍රකාශනයයි! ❤️

න්‍යායික හා ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ වූ, කරුණාවෙන් පිරුණු හදවතක් ඇති විශිෂ්ට සුවසේවා වෘත්තිකයන් දේශයට දායාද කිරීම අපගේ අරමුණයි. 🎓🏥

SLEC CAMPUS 💙

18/06/2026

🎉 සුබ පැතුම්! ඔබේ සාර්ථක අනාගතය මෙතනින් ඇරඹේ!

SLEC Campus හරහා සාර්ථකව NVQ ජාතික සහතිකපත් හිමිකරගත් අපගේ සාඩම්බර සිසු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0707 212 212
📍 අපගේ ලිපිනය: No. 150, Greens Road, Negombo, Sri Lanka

17/06/2026

අත්දැකීම් විතරක් මදි නේද? වෘත්තීය සුදුසුකම් සහිතව දක්ෂ හෙදියක් වන්න!

ඔබත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන ගමන්, ඔබේ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වෙනවාද? එසේ නම්, SLEC Campus සමඟ එක්වන්න.

අපගේ "Nursing" පාඨමාලාව ඔබට ඉඩ ලබා දෙන්නේ:

රැකියාවේ නිරත වන අතරතුරම අධ්‍යාපනය හැදෑරීමට.

අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් සහිත සුදුසුකම් ලබා ගැනීමට.

ඔබේ වෘත්තීය ගමන වඩාත් සාර්ථක කර ගැනීමට.

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න:
📞 0707 212 212
📍 අංක 150, ග්‍රීන්ස් පාර, මීගමුව.

SLEC Campus - සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා විශ්වාසනීය නාමය.

14/06/2026

📢 සමස්ත සමාජයේම සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන බැවින්, මෙම වෛරස් රෝගවලින් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන සෞඛ්‍ය උපදෙස් කිහිපයක් මෙසේ මතක් කර සිටිනවා.

📌 පැතිරෙන ප්‍රධාන රෝගී තත්ත්වයන් සහ ලක්ෂණ:

🤒 වෛරස් උණ සහ ශ්වසන ආසාදන: අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ හිසරදය.

🦟 ඩෙංගු අවදානම: මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී ඇති බැවින් තද උණ, ඇස් යට වේදනාව සහ ඇඟපත රුදාව පවතී නම් සැලකිලිමත් වන්න.

🛡️ ආරක්ෂා වීමට අප කළ යුත්තේ කුමක්ද?

🧼 නිතර දෑත් පිරිසිදුව තබාගන්න: සබන් යොදා දෑත් සේදීම හෝ සැනිටයිසර් (Sanitizer) භාවිතය මගින් වෛරස් ශරීරගත වීම වළක්වා ගත හැක.

😷 මුඛ ආවරණ (Mask) පළඳින්න: දේශන ශාලා, පොදු ප්‍රවාහන සේවා හෝ සෙනඟ බහුලව ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණයක් පැළඳීමෙන් වාතය මගින් බෝවන ශ්වසන ආසාදනවලින් ආරක්ෂා විය හැක.

🥗 💧 පිරිසිදු ජලය සහ ආහාර: සෑම විටම හොඳින් උණු කර නිවාගත් ජලය පානය කරන්න. පෝෂ්‍යදායී, පිරිසිදු ආහාර ලබාගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න.

🧹 🌿 පරිසරය පිරිසිදුව තබාගන්න: ඔබ අවට පරිසරයේ ජලය රැඳෙන ස්ථාන ශුද්ධ පවිත්‍ර කර ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට දායක වන්න.

⚠️ විශේෂ මතක් කිරීමක්: ඔබට හෝ ඔබ අවට සිටින අයෙකුට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පවතී නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න. රෝග ලක්ෂණ පවතින අවස්ථාවලදී දේශන සඳහා සහභාගී වීමෙන් වැළකී නිවසේ විවේකීව සිටීමෙන් අනෙක් අය වෙත රෝගය බෝවීම වැළැක්විය හැකියි.

🎓 නිරෝගී සිසු පරපුරක් - සුරක්ෂිත හෙටක්!

13/06/2026

SLEC Campus 2 වන සංවත්සරය ඉතා සාර්ථකව සැමරූ අවස්ථාව... 🎓

අපගේ මේ ගමන් මඟ සාර්ථක කර ගැනීමට නොමඳ සහයෝගයක් ලබා දුන් අපගේ ආදරණීය සිසු සිසුවියන්ට සහ කාර්ය මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු! 🙏

දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් තවදුරටත් කැපවීමට අප සූදානම්.

Want your school to be the top-listed School/college in Negombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 150, Greens Road
Negombo
11350