19/05/2026
අවුරුද්දකට Caregiver Jobs 50ක් ! 🎉🎊දෙවන වසරේ සිට යෙන් ලක්ෂ 32 ඉක්මවූ වාර්ෂික වැටුපක්!📈
ජපානයේ ලොකුම Caregiver ආයතනය 🏆🏆එක්ක අපි පටන් ගත්ත Program එකේ බැච් 2ක් තෝරා ගෙන තියෙන්නේ. පළමු බැච් එක පුහුණු වැඩසටහන ඉවරකලා. ඔවුන් ජුනි මස දෙවෙනිදා ජපානය බලා පිටත් වෙනවා. මාස 4ක් තිස්සේ නොමිලේ ජපන් භාෂා පුහුණුව අපි ලබා දුන්නා. ඒ වගේම නොමිලේ ගුවන් ටිකට් පත් ලබා දුන්නා.
දැන් තුන්වෙනි කණ්ඩායම තෝරාගන්න ඉන්ටවිව් ආරම්භ කරනවා. ඔබත් පළමු comment එකේ ලින්ක් එකෙන් ඉල්ලුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ (මීගමුවේදී)
මූලික වටය: 2026.06.05 සිකුරාදා (පෙ.ව. 10:00)
අවසාන වටය: 2026.06.20 සෙනසුරාදා
කරුණාකර සුදුසුකම් (JLPT N4 හෝ JFT හා Caregiver Skill test) නොමැතිව හෝ සහභාගී වීමේ අපේක්ෂාවක් නොමැතිව නිකරුණේ ලියාපදිංචි වීමෙන් වළකින්න.
Japanway Academy Shinbashi Lanka Pvt Ltd Sachith P Liyanage
05/05/2026
ජපානයේ විශාලතම Caregiver ආයතනය විසින් තෝරා ගනු ලැබූ දෙවන කණ්ඩායමත් අයතනය සමග ගිවිසුම් වලට ඇතුලත් උනා. මෙම සිසු සිසුවියන් අගෝස්තු මස අවසානය දක්වා සුවිසේෂි ජපන් භාෂා පුහුණු වැඩසටහනකට සහභාගී වෙනවා. අපගේ පළමු කණ්ඩායම ජුනි මස ජපානයට යාමට සියලු කටයුතු දැන් සුදානම්. දෙවන කණ්ඩායම සැත්තැම්බර් මස ජපානයට යාමට නියමිතයි . වසරකට හතර පාරක් 40කට වඩා වැඩි පිරිසක් බදවගන්න සුවිසේෂි වැඩසටහනක් තමා මේක. තුන්වෙනි කණ්ඩායම ජුනි මස බදවාගනු ලබනවා
17/03/2026
අපි කියපු විදිහටම ජපානයේ ලොකුම caregiver company එක අපහු ලංකාවට ආවා. මේපාර අපිට 80ක් විතර apply කරා. එකෙන් 50ක් විතර අපේ පළමු interview එකට සහභාගී උනා. පසුගිය 14වෙනිදා තිබුන company interview එකට 25ක් සහභාගී උනා. ජපානයේ ආයතනයෙන් නියෝජිතයන් ලංකාවට ඇවිත් කෙලින්ම interview කරලා තාම සැලකියයුතු පිරිසක තෝරාගනු ලබන්නේ. Interview එකට කලින් company එක සහ රැකියා , වේතනය සම්බන්ධ සියලු විස්තර ලබා දුන්නා. interview එක සම්පුර්ණයෙන්ම සිංහලෙන් තාම පවත්වන්නේ. එක එක ක්‍රියාකාරකම් හරහා ඔබ caregiver job එකට කොච්චර ගැළපෙනවද කියලත් බලනවා.
මේ අවුරුද්දේ ආපහු ජුනි, සැප්තැම්බර්, දෙසැම්බර් තව තුන්පාරක් එනවා. ඔබ ඉල්ලුම කරනවානම් අපිට CV එක එවලා තියන්න.
Ceylon Soft Foreign Employment( pvt) Ltd
0719128104
0703334677
606/26A Colombo Road, Negombo
27/02/2026
දරුවන් සදහා වන ජපන් භාෂා පාඨමාලාවේ 2026 වසරේ Beginner course සහ intermediate course සම්පුර්ණ කල දරුවන් සදහා සහතික පත් තැපැල් කරන ලදී .
සහතික පත ලබා දෙනු ලැබුවේ පාඨමාලවට සක්‍රියව සහභාගී වූ සහ පාඨමාලාව අවසානයේ පවත්වනු ලැබූ විභාගයෙන් සමත් දරුවන් සදහාය .
09/02/2026
CAREGIVER JFT/N4, SSW පාස් නම් ඉල්ලන්න. පෙබරවාරි, මාර්තු ඉන්ටවිව් පැවැත්වෙ. ලින්ක් එක පලමු කොමෙන්ට් එකේ.
03/02/2026
බෙප්පු city කයිගො ඉන්ටවිව් ඉන්න කැමති අය CV එවන්න 070 333 4677
Female, 30ට අඩු, අවිවාහක