Sasip Institute

Sasip Institute

Share

ජාතියේ ශක්තිමත්ම ගුරුපවුර රැදුණු ඉසව්ව
දේශයේ දැවැන්තම සිසු ගංගාව ගලන ඉසව්ව

16/06/2026

🚀 2028 A/L Business Studies - English Medium

Don't just memorize the theory—understand the business! Join the best BS class in Sri Lanka with Sachitha Sankalpa to experience learning that is Beyond the Theory.

📍 Location: SASIP - Nugegoda
📲 Call/WhatsApp: 077 332 7721 to register!

16/06/2026

"හදවත නැවතුණොත් ජීවිතේ ඉවරයි... යාන්ත්‍ර විද්‍යාව අතහැරියොත් Physics ඉවරයි!" 🫀⚙️

Physics කියන්නේ ඔයාගේ ආසම විෂය කරගන්න නම්, විෂය නිර්දේශයේ හදවත බඳු වූ යාන්ත්‍ර විද්‍යාව (Mechanics) මුල ඉඳන්ම හරියටම අල්ලගන්න ඕනේ. ගෙදර ඉඳන්ම ලංකාවේ හොඳම ගුරුවරයාගෙන් හරි ලේසියට Physics ඉගෙනගන්න මෙන්න අවස්ථාව! 💡

🚀 2028 A/L PHYSICS THEORY
📚 විෂය කොටස: යාන්ත්‍ර විද්‍යාව (Mechanics)
👨‍🏫 මෙහෙයවීම: අමිත් පුස්සැල්ල
🗓️ ආරම්භය: ජූනි 18 බ්‍රහස්පතින්දා
⏰ වේලාව: ප.ව 6.30 ට
💻 මාධ්‍ය: Online (Zoom ඔස්සේ)
🔄 නැවත විකාශය: සිකුරාදා ප.ව 6.30 ට

අදම සම්බන්ධ වන්න!
WhatsApp 0788002221

11/06/2026

🎯 2028 A/L Physics කරන ඔබට, ප්‍රායෝගික පරීක්ෂණ ගැන නිවැරදිම මඟපෙන්වීම! ✨

භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Physics Practicals) කියන්නේ A/L විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය හරහා ඔබේ අවසන් ප්‍රතිඵලයෙන් 20% කම ලකුණු ප්‍රමාණයක් තීරණය කරන අතිශය වැදගත් කොටසක්. 💯

ගෝලමානය, චල අන්වීක්ෂය වැනි උපකරණ සජීවීව භාවිත කරමින්, ප්‍රායෝගිකවම විෂය අධ්‍යයනය කිරීමෙන් පමණයි මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. කෙටි ක්‍රම හෝ මැජික් පෙන්වලා විභාගය ගොඩදාන්න බැහැ; ඒ සඳහා නොපසුබට කැපවීම (Hard work) අනිවාර්යයි! 💪

වසර 30කට ආසන්න අත්දැකීම් සමඟින්, ඔබේ අනාගතය ශක්තිමත් කරන විධිමත් භෞතික විද්‍යාව වැඩපිළිවෙළට අදම සම්බන්ධ වෙන්න.

🗓️ පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:

📍 ගම්පහ (ඉන්දීප): සෙනසුරාදා උදෑසන 7.00 සිට 12.00 දක්වා

📍 නුගේගොඩ (සැසිප්): ඉරිදා උදෑසන 7.00 සිට 12.00 දක්වා

📞 වැඩි විස්තර සඳහා:

දුරකථන: 0112 825 193

WhatsApp: 078 800 2221

වෙබ් අඩවිය: www.amithpussella.com

11/06/2026
10/06/2026

2028 A/L Physics ළමයි ලෑස්තිද? 📢

අමාරුයි කියන Physics ප්‍රායෝගික පරීක්ෂණ ලේසියෙන්ම තේරුම් ගන්න. අමිත් පුස්සැල්ල සර් එක්ක "චල අන්වීක්ෂය" (Traveling Microscope) පාඩම මුල ඉඳන්ම හරියටම ඉගෙන ගමු! 💯

🔴 ජූනි 11 බ්‍රහස්පතින්දා සවස 6.30 ට Zoom ඔස්සේ පන්තිය ආරම්භ වේ. (සිකුරාදා සවස 6.30 ට නැවත විකාශනය කෙරේ).

📞 දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න: 078 800 22 21

10/06/2026

චල අන්වීක්ෂය (Travelling Microscope) ප්‍රායෝගික පරීක්ෂණයේ මීටර් වෙන්නෙම නැද්ද? ⏳
ඔලුව රිදෙනකම් කල්පනා කළා ඇති! 🔴

Theory එක්කම Practical සුපිරියටම ඔලුවට දාගන්න, Physics ගොඩදාන්න හොඳම තැනට අදම සෙට් වෙන්න. ✔️

අලුතෙන් එන ළමයින්ට මුල ඉඳන්ම අල්ලගන්න මේක සුපිරිම චාන්ස් එකක්! 💯

📆 බ්‍රහස්පතින්දා ප.ව. 6.30 ට (නැවත විකාශය සිකුරාදා ප.ව. 6.30)
📱 Zoom Live
🔻 අමිත් පුස්සැල්ල සර් (2028 Theory)

WhatsApp 0788002221

05/06/2026

🔥 පරණ ප්‍රශ්න කර කර තවත් කාලය නාස්ති කරනවාද? 🔥

භෞතික විද්‍යාව A සාමාර්ථයකට යන්න, හරියටම විභාගය ඉලක්ක කරගෙන සැකසූ අලුත්ම අලුත් ප්‍රශ්න 600ක්! විභාගය ගොඩදාන අමිත් පුස්සැල්ල සර්ගේ අලුත්ම වැඩපිළිවෙළ - Target MCQ 600 🎯

✅ සම්පූර්ණයෙන්ම නොමිලේ! (ගෙදර ඉඳන්ම Online ලියන්න)
✅ සතියකට දින 2යි (MCQ 50 බැගින්)
✅ වැරදුණු තැන් හදාගන්න සුපිරිම Marking Scheme එකක්.

⏰ වෙලාව: නියමිත දිනවල රාත්‍රී 7.00 - 9.00 දක්වා.
🏆 ක්ෂණික Island Rank එකක්: මේ නියමිත වේලාව ඇතුළත Sasip Institute Website එක හරහා Paper එකට මුහුණ දෙන සියලුම දරුවන්ට එවලෙම තමන්ගේ දිවයිනේ කුසලතාව බලාගන්න පුළුවන්!

⏳ ආරම්භය: ජූනි පළමු සතියේ සිට.

තරඟය වැඩියි... ඔයත් දැන්ම ලෑස්ති වෙන්න. අනිත් අයට කලින් ඔයාගේ තැන වෙන්කරගන්න.

🔎 වැඩි විස්තර පළමු Comment එකේ...

📲 වැඩි විස්තර සඳහා WhatsApp: 078 800 22 21

යාළුවන්ටත් දැනගන්න මේ පණිවිඩය වෙනත් Telegram/WhatsApp Groups වලත් දැන්ම Share කරන්න! 🚀

05/06/2026

⛔️හෙට

❇️2026 CAP REVISION - DAY 08

PHYSICS මුළු විෂය නිර්දේශයම මාස තුනෙන්

ආයුබෝවන් ළමයි🙏

🔥ඉතින් මේ අන්තිම මාස තුනේත් ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්නයි මේ සූදානම.

🔈Physics අවුල් කරගෙන ඉන්න ඕනම ළමයෙක්ට මේ Plan එකට අනුව ඔයාලා වැඩේ කරගෙන ගියොත් සෑහෙන්න මට්ටමකට ඔයාලගේ Result එක හදාගන්න පුළුවන්

🔴අපේ CAP REVISION එකේ සියලුම විස්තර දැන ගැනීමට මේ telegram group එකට join වෙන්න.
https://t.me/AP2026CAP

⭐Youtube එකේ Free කරන වැඩක් නිසා ඔයාලගේ යාළුවෝ හැමෝටම මේක share කරන්න.
(මොකද fail වෙන්න යන ළමයෙක් ගොඩදාන්න ඔයාටත් support එකක් දෙන්න පුළුවන්)

04/06/2026

2026 COMBINED MATHS
APPLIED MATHS ළකුණු 200

ලකුණු 200ක ගරුත්වය උදෙසා
සංඛ්‍යානය සහ සම්භාවිතාව ජූනි මාසයේ ආවරණය කෙරේ

ජුනි 05
සැසිප් නුගේගොඩ
සිකුරාදා උදේ 7.30-2.00
FULL PAPER CLASS
එදිනම හවස 2.30-5.30

දින්නම එන්න...

යසස් සෙනරත්
COMBINED MATHS

03/06/2026

ඉහලටම පියඹීමට අවශ්‍ය නම් ඔබව පහලට ඇද දමන දේවල් අත්හැරිය යුතුය
#හරි_ලේසියි_Physics

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


282/7 High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 05:45 - 19:00
Tuesday 05:45 - 19:00
Wednesday 05:45 - 19:00
Thursday 05:45 - 19:00
Friday 05:45 - 19:00
Saturday 05:45 - 19:00
Sunday 05:45 - 19:00