Online Accounting.lk

Online Accounting.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online Accounting.lk, Education Website, Onlineaccouting. lk, No. 22, (3rd Floor) Pepiliyana Road, Nugegoda.

Welcome to onlineaccounting.lk, Sri Lanka’s first-ever virtual learning experience 🚀 Accredited for CA, ACCA, AAT & CMA, we are committed to delivering top tier education Anytime, Anywhere.

30/05/2026

සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

Team onlineaccounting.lk

27/05/2026

Launch of the dedicated skills arm of onlineaccounting.lk through Cambridge Linguaskill with the vision of making globally recognized English qualifications accessible to every student across Sri Lanka 🇱🇰

26/05/2026

Once the syllabus coverage of both CL2 AMAF & SL2 SFMA is completed, it’s time for the live revision sessions 🔥

The master of MA & FM, Hashan Waduge, will be starting:
✅ CL2 AMAF Live Sessions from 28th May onwards
✅ SL2 SFMA Live Sessions from 2nd June onwards

The lecturer who simplifies even the most difficult areas for every level of student to understand, while covering the full syllabus together with the required standard of questions to make students fully exam-ready 💪

👉 Purchase CL2 AMAF June 2026 Course through this link – https://www.onlineaccounting.lk/courses/cl2june26

👉 Purchase SL2 SFMA June 2026 Course through this link – https://www.onlineaccounting.lk/courses/sl2june26

Contact us - 011 281 3399 | 076 494 3533

Photos from Online Accounting.lk's post 24/05/2026

"A සාමාර්ථ 4න් 4ම" ලබාගත් දරුවන් 156ක් බිහිකරමින් onlineaccounting.lk ආයතනය ඉතිහාසගත වාර්තාවක් තැබූ AAT 2026 ජනවාරි විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය ❤️

O/L වලින් පස්සේ AAT කිරීමට බලාපොරොත්තු වන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න - https://t.me/aatlevel1jan27

Students who are expecting to do AAT in English Medium after O/Ls Join to this telegram group - https://t.me/+U3Xvuxu6aMg1ODM1

AAT එක් විෂයක් සමත් වීමට අවශ්‍ය වන්නේ ලකුණු 50ක් පමණකි. අප මෙහි පළ කර ඇත්තේ විෂයන් 4න් 4ටම ලකුණු 75ට වඩා ලබාගනිමින් A 4න් 4ම ලබාගත් දරුවන් පමණයි. අපගේ ප්‍රමිතය සමත් වීම නොව ඉහළම ප්‍රතිඵල ගැනීමට දරුවන්ට මඟ පෙන්වීමයි !

- ගියවර සමස්ථ AAT දිවයිනේ ප්‍රථමයින් 22න් 11 දෙනෙක් තනිව බිහිකල එකම වෘත්තීය අධ්‍යාපන ආයතනය 🔥

- සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම උදෙසා දිවයිනේ සෑම දරුවෙක්ටම සාධාරණම AAT පන්ති ගාස්තුව අය කරන ආයතනය 🫶

- අපගේ AAT අදියර තුන සඳහා උගන්වන ගුරුවරුන් 13 දෙනාම වරලත් ගණකාධිකාරීවරුන්, නීතිඥයින්, විශේෂ උපාධිදාරීන් වීම විශේෂත්වයකි 🤩

- සෑම AAT අදියරකම, වරලත් ගණකාධිකරණය සෑම අදියරකම, ACCA සෑම අදියරකම මාධ්‍ය දෙකෙන්ම විෂය නිර්දේශය 100%ක් අවසන් කල ශ්‍රී ලංකාවේ එකම පන්තිය අප පමණමයි 😍

- AAT සුදුසුකම ප්‍රදාන උත්සවයේ BMICH ශාලාවෙන් 50%කට අධික දරුවන් බිහිකරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය🥇

- AAT, CA, ACCA සහ CMA ආයතනවල අනුමත ශ්‍රී ලංකාවේ එකම ආයතනය අප පමණමයි 😎

- ඕනෑම තැනක සිට, ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක් ඉගෙන ගත හැකි ශ්‍රී ලංකාවේ එකම ආයතනය 🤝

- ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම දරුවන් ඉගෙන ගන්නා එකම ආයතනය අප පමණමයි ☺

AAT 2027 ජනවාරි විභාගය පළමු අදියර විෂයන් මිලදී ගන්න මේ ලින්ක් එකෙන් - https://www.onlineaccounting.lk/course-category/aat1st27jan

onlineaccounting.lk විමසීම් - 011 281 3399 | ⁨076 494 3533

23/05/2026

ADVANCED AUDITING is not just theory — it is PRACTICE.

Learn from the most trusted and results oriented lecturer, Mr. Vipula Bandara, Partner of a global audit firm, guiding you towards a definite pass result at the June examination.

📌 Continuous LIVE Classes
🗓️ Sunday – 6.00 PM to 9.00 PM
🗓️ Wednesday – 8.00 PM to 10.30 PM

📚 Focused on:
✅ Practical application
✅ Exam techniques
✅ Pilot paper discussions
✅ Real audit understanding
✅ Strategic answer writing

📲 You can join the Telegram group using the link below:

🔗 Telegram Group: https://t.me/+4x99jLJmAEozYWJl

📌 Link of the Course: https://www.onlineaccounting.lk/courses/sl3.1june26

Photos from Skill.lk's post 22/05/2026

We are happy to launch the dedicated skills arm of onlineaccounting.lk through Cambridge Linguaskill with the vision of making globally recognized English qualifications accessible to every student across Sri Lanka 🇱🇰

This is only the beginning for Skill.lk. In the future, we hope to introduce many more globally recognized skill-based qualifications that are highly important for students and professionals in today’s modern job market and global environment 🌍🔥

10/05/2026

AAT අදියර 3ම අවසන් කල අපගේ දරුවන් කිහිප දෙනෙක් ලබාදුන් අදහස්. Full video එක Youtube channel එකෙන් බලන්න.

AAT වලට ශ්‍රී ලංකාවේ අංක 1 ආයතනය onlineaccounting.lk ❤

විමසීම් - 011 281 3399 | 076 494 3533

10/05/2026

"තම දරුවා වෙනුවෙන් සටන් වදින මවකට වඩා බලවත් වීරයෙකු මේ ලොව තවත් නැත."

ඔබගේ අම්මා ඔබ වෙනුවෙන් කල කැපකිරීමට ඇය වෙනුවෙන් මහන්සි වෙන්න ❤

ලෝක මව්වරුන්ගේ දිනයේදී අපේ පණිවිඩය 🥹

05/05/2026

ශ්‍රී ලංකාවේ අංක 1 අධ්‍යාපන ආයතනයේ Videograpger සහ Video Editor කෙනෙක් වීමට කැමති නම් අදම අයදුම් කරන්න ❤️

Email your CV - [email protected]
Whatsapp your CV - 077 6025630

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Onlineaccouting. Lk, No. 22, (3rd Floor) Pepiliyana Road
Nugegoda
10250