20/06/2026
විදෙස් රාජ්ය වෛද්ය විශ්වවිද්යාලය ප්රරවෙශය 2026🩺
🥼MBBS | MD 🧑⚕️👩⚕️
බෙලරුසියාව | රුසියාව | මැලෙසියාව | නේපාලය | කැනඩාව | එක්සත් රාජධානිය | ඇමරිකාව
🇧🇾 🇷🇺 🇲🇾🇳🇵🇨🇦🇬🇧🇺🇸
අයදුම් පත් භාරගැනීම දැන් සිදුකෙරේ.
🔹සුදුසුකම්
☑️ජීව විද්යා විෂය ධාරාව යටතේ අ.පො.ස උ/පෙළ
හදාර තිබීම.
☑️විදේශ උසස් අධ්යාපන යටතේ කේම්බ්රිජ්. එඩෙක්සෙල් උසස් පෙළ (Cambridge/ Edexcel A/L) හදාර තිබීම.
☑️කැනේඩියානු උසස් අධ්යාපන ඩිප්ලෝමා සම්පූර්ණ කර තිබීම. (OSSD - Ontario Secondary School Diploma)
OSSD හැදැරීම අප ආයතනය හරහා සිදුකල හැක.
➖පාඨමාලා කාලය - අවුරුදු 5 සහ මාස 8 (පූර්ණ කාලීන)
අයදුම්කිරීම සදහා අදම අපව සම්බන්ධ කරගන්න.
16/06/2026
🎓 𝗔𝗳𝘁𝗲𝗿 𝗥𝗲𝘀𝘂𝗹𝘁𝘀 - 𝗧𝗮𝗸𝗲 𝘁𝗵𝗲 𝗻𝗲𝘅𝘁 𝘀𝘁𝗲𝗽 𝘁𝗼𝘄𝗮𝗿𝗱𝘀 𝗴𝗹𝗼𝗯𝗮𝗹 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻❗️
Start your international degree pathway with us, through the Global Foundation Diploma – Ontario Secondary School Diploma (OSSD).
▪️Awarded by: Ministry of Education, Ontario, Canada 🍁 🇨🇦
🌍 OSSD සුදුසුකම මඟින් පහත රටවල විශ්වවිද්යාල වෙත පිවිසීමේ අවස්ථාව හිමිවේ:
🇨🇦 Canada | 🇬🇧 UK | 🇦🇺 Australia | 🇺🇸 USA | 🇲🇾 Malaysia | 🇧🇾 Belarus | 🇷🇺 Russia | 🇪🇺 European Union countries and more.
ගෝලීයව පිළිගත් අධ්යාපනයක් සඳහා, ප්රතිඵල බාධාවක් කර නොගෙන, අප සමඟ OSSD පදනම් පාඨමාලාව හදාරා, ඔබගේ ජාත්යන්තර උපාධි මාර්ගය ආරම්භ කරන්න. 👩⚕️👷🧑🏻💻👨🏫🧑🏻✈️
Why choose us❓
✅ Internationally recognised pathway
✅ FREE lectures
✅ FREE academic assistance
✅ Dedicated support for your academic journey
වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වන්න.
28/05/2026
🩺 Dreaming of becoming a Doctor ❓
ඔබේ MBBS සිහිනය Belarus වලින් සැබෑ කරගන්න 🇧🇾
🏥Study at Gomel State Medical University – one of the top recognized medical universities with international standards 🌍
▪️Join an Exclusive Informative Zoom Session
📅 Date: 1st June 2026
🕠 Time: 5:30 PM (Sri Lanka Time)
Register in advance for this webinar:
https://us02web.zoom.us/webinar/register/WN_WIOqXMn_SW2dQGgmAptEGA
(After registering, you will receive a confirmation email containing information about joining the webinar.)
✅ Recognized by Sri Lanka Medical Council, AMC, GMC & ECFMG 🌍
✅ Preparation & pathways to practice in the UK, USA & Australia* 👨⚕️👩⚕️
✅ University scholarships available based on results 🎓
✅ Full MBBS Program in English Medium 📘
✅ Modern medical education with advanced technology & European standards 🏥
✅ Large Sri Lankan student community & 20+ years of several hundred Sri Lankan graduates working worldwide 🌍🇱🇰
✅ Excellent student support & opportunities for joint/international programs
🎓 Admissions Open for September 2026 Intake
We give you the fullest support from:
✔ University Admission
✔ Documentation Process
✔ Visa Guidance
✔ Accommodation Support
✔ Student Preparation & Counseling
📌 Join with a trusted pathway for your medical future.
2026 සැප්තැම්බර් Intake සඳහා සීමිත අසුන් සංඛ්යාවක් පමණයි!
ඔබගේ වෛද්ය අනාගතය සුරක්ෂිත කරගැනීමට අදම අයදුම් කරන්න 👨⚕️👩⚕️
27/05/2026
සාමාන්ය පෙළ හෝ උසස් පෙළ අවසන් කළ ඔබට විදේශීය උපාධියක් හදාරන්න අවස්ථාවක් ‼️
🎓Foundation සහ Bachelor Degree සඳහා අයදුම් කළ හැක
💰 අවම පිරිවැයකින් අධ්යාපනය ලබාගැනීමේ හැකියාව
උපාධියෙන් පසු Masters සහ වෘත්තීය අවස්ථා සඳහා මාර්ග විවෘත වේ
සිසුන්ගේ ප්රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති අධ්යාපන ගමනාන්ත:
🇦🇺 ඕස්ට්රේලියාව
🇧🇾 බෙලරුස්
🇷🇺 රුසියාව
🇲🇾 මැලේසියාව
🇬🇧 එක්සත් රාජධානිය
🇨🇦 කැනඩාව
🇪🇺 යුරෝපය සහ යුරෝපීය සංගමයේ රටවල්
📘 ඉංග්රීසි මාධ්යයෙන් අධ්යාපනය
ජාත්යන්තර මට්ටමේ අනාගතයකට අදම පියවර තබන්න!
✅ අයදුම් කිරීමට පහත Google Form එක පුරවා ලියාපදිංචි වන්න 👇
https://forms.gle/LmhTakhxnbKTCTcU7
ඔබගේ විදේශ අධ්යාපන සිහිනය සැබෑ කර ගැනීමට අපි ඔබට සහාය වන්නෙමු.
14/05/2026
𝗙𝘂𝘁𝘂𝗿𝗲 𝗗𝗼𝗰𝘁𝗼𝗿𝘀 𝗠𝗲𝗲𝘁 𝘁𝗵𝗲 𝗖𝗵𝗮𝗻𝗰𝗲𝗹𝗹𝗼𝗿 𝗼𝗳 𝗧𝘃𝗲𝗿 𝗦𝘁𝗮𝘁𝗲 𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆🩺👩⚕️👨⚕️
Prof. Alexander Grigorovich, Chancellor of the internationally recognized Tver State Medical University, which is approved by the Sri Lanka Medical Council, recently visited the Russian Education Center in Nugegoda, the university’s official representative in Sri Lanka.🇱🇰🤝🇷🇺
During this visit, the Chancellor engaged warmly with students and conducted an informative seminar on the university’s academic excellence, experienced faculty, student life, and upcoming admissions.
More than 1,000 graduates from this medical university are currently serving successfully as highly respected medical professionals in Sri Lanka and around the world.
In recognition of the dedicated service and long-standing support provided by the REC institution to Sri Lankan students for over three decades, the university honored the REC institution with an award. In addition, a commemorative gift was presented to REC as a symbol of gratitude marking the Chancellor’s visit to Sri Lanka.
ශ්රී ලංකා වෛද්ය සභාව අනුමත ලොව කීර්තිමත් වෛද්ය විශ්වවිද්යාලයක් වන Tver State Medical University හි කුලපතිතුමන් වන Prof.ඇලෙක්සැන්ඩර් ග්රිගරෝවිච්, එම විශ්වවිද්යාලයෙහි නිල නියෝජිත ආයතනය වන නුගේගොඩ පිහිටි Russian Education Center වෙත පැමිණියේය.🇱🇰🤝🇷🇺
මෙම සංචාරය අතරතුර කුලපතිතුමන් සිසුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින්, විශ්වවිද්යාලයේ අධ්යාපනික ගුණාත්මකභාවය, පළපුරුදු ආචාර්ය මණ්ඩලය, ශිෂ්ය ජීවිතය සහ ඉදිරි ඇතුළත් කිරීම් පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක් පැවැත්වීය.
🎓මෙම වෛද්ය විශ්වවිද්යාලයෙන් උපාධිය ලබා, මේවන විට 1000කට අධික පිරිසක් වෛද්ය ක්ෂේත්රයේ ඉතාමත් කීර්තිමත් වෛද්යවරුන් ලෙස ශ්රී ලංකාවේ සහ ලොව පුරා සාර්ථකව සේවය කරති.
දශක තුනකට අධික කාලයක් REC ආයතනය, ශ්රී ලාංකික සිසුන් සඳහා විසින් ලබාදුන් සේවාව සහ දීර්ඝකාලීන සහයෝගිතාව අගය කරමින්, විශ්වවිද්යාලය විසින් REC ආයතනය සම්මානයට පාත්ර කරනු ලැබූ අතර, කුලපතිතුමන්ගේ ශ්රී ලංකා සංචාරය සනිටුහන් කරමින් අපගේ කෘතඥතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණයක් ද REC ආයතනයට පිරිනමන ලදී. 🤝
14/05/2026
𝗪𝗮𝗿𝗺𝗲𝘀𝘁 𝗰𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝘁𝗼 𝗮𝗹𝗹 𝘁𝗵𝗲 𝗻𝗲𝘄𝗹𝘆 𝗾𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗲𝗱 𝗱𝗼𝗰𝘁𝗼𝗿𝘀 𝘄𝗵𝗼 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗽𝗮𝘀𝘀𝗲𝗱 𝘁𝗵𝗲 𝗘𝗥𝗣𝗠 𝗘𝘅𝗮𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮! 🎓🩺🇱🇰
Your hard work, sacrifice, and determination have finally paid off. Today marks not just an achievement, but the beginning of a noble journey dedicated to healing and serving humanity. 👩🏻⚕️👨🏻⚕️
REC proudly congratulates all our students and extends sincere appreciation to Tver State Medical University for its continued commitment to academic excellence and producing globally recognized medical professionals. 🤝
May your white coat always represent compassion, dedication, and hope. ♥️
ශ්රී ලංකාවේ ERPM විභාගය සාර්ථකව සමත් වූ සියලුම නව වෛද්යවරුන්ට උණුසුම් සුබ පැතුම්! 🎓🩺🇱🇰
ඔබගේ අධිෂ්ඨානය, කැපවීම සහ මහන්සිය අද සාර්ථක ප්රතිඵලයක් ලබාදී ඇත.
REC අපගේ සියලුම සිසුන්ට ආඩම්බරයෙන් සුබ පැතුම් එක් කරන අතර, ගෝලීය වශයෙන් පිළිගත් වෛද්ය වෘත්තිකයන් බිහිකිරීමට සහ අධ්යාපනික විශිෂ්ටත්වය පවත්වාගෙන යාම සඳහා Tver State Medical University වෙතද අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටිමු.
Russian Educational Center - Nugegoda
13/05/2026
𝗞𝘂𝗿𝘀𝗸 𝗦𝘁𝗮𝘁𝗲 𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 - 𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗶𝗻𝗴 𝗧𝗵𝗲 𝗡𝗲𝘅𝘁 𝗚𝗲𝗻𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗗𝗼𝗰𝘁𝗼𝗿𝘀 🩺👩⚕️👨⚕️
Prof. Mohamed Chahine, the Director of IMI at Kursk State Medical University, a renowned medical university in Russia approved by the Sri Lanka Medical Council, visited the Russian Education Center, the official representative institution in Sri Lanka. 🇷🇺🇱🇰🤝🏻
During his visit, the Director interacted with the students and conducted an informative seminar about the university’s academic excellence, experienced faculty, student life, and future opportunities for upcoming intakes.
For decades, we have proudly maintained a strong partnership with the university, helping many Sri Lankan students achieve their dream of becoming doctors. Today, they are successfully serving in Sri Lanka and around the world.
📸Here are some highlights from this event.
ශ්රී ලංකා වෛද්ය සභාව විසින් අනුමත කර ඇති රුසියාවේ ප්රසිද්ධ වෛද්ය විශ්වවිද්යාලයක වන Kursk State Medical University හි IMI අධ්යක්ෂතුමා Prof.Mohamed Chahine, ශ්රී ලංකාවේ නිළ නියෝජිත ආයතනය වන නුගේගොඩ පිහිටි Russian Education Center වෙත පැමිණියේය. 🇷🇺🇱🇰🤝🏻
මෙම සංචාරය අතරතුර අධ්යක්ෂතුමා සිසුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින්, විශ්වවිද්යාලයේ අධ්යාපනික ගුණාත්මකභාවය, පළපුරුදු ආචාර්ය මණ්ඩලය, ශිෂ්ය ජීවිතය සහ ඉදිරි ඇතුළත් කිරීම් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක් පැවැත්වීය.
දශක ගණනාවක් පුරා මෙම විශ්වවිද්යාලය සමඟ ශක්තිමත් සහයෝගිතාවයක් පවත්වාගෙන යමින්, ශ්රී ලාංකික සිසුන් රැසකට වෛද්යවරයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අපි සහය වී ඇත. අද ඔවුන් ශ්රී ලංකාවේ සහ ලොව පුරා සාර්ථක වෛද්යවරුන් ලෙස සේවය කරයි.
11/05/2026
TVER අවුරුදු උදානය ‘26 🇱🇰🇷🇺
08/05/2026
🇷🇺𝗜𝗻 𝘁𝗵𝗲 𝗘𝘀𝘁𝗲𝗲𝗺𝗲𝗱 𝗣𝗿𝗲𝘀𝗲𝗻𝗰𝗲 𝗼𝗳 𝗥𝘂𝘀𝘀𝗶𝗮’𝘀 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗛𝗲𝗮𝗹𝘁𝗵, 𝗠𝗶𝗸𝗵𝗮𝗶𝗹 𝗔𝗹𝗯𝗲𝗿𝘁𝗼𝘃𝗶𝗰𝗵 𝗠𝘂𝗿𝗮𝘀𝗵𝗸𝗼 — 𝗧𝘃𝗲𝗿 & 𝗞𝘂𝗿𝘀𝗸 𝗦𝘁𝗮𝘁𝗲 𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗔𝗹𝘂𝗺𝗻𝗶 𝗠𝗲𝗲𝘁 𝟮𝟬𝟮𝟲 🩺
It was a great honor to host the Tver & Kursk State Medical University Alumni Meet 2026 in the esteemed presence of Hon. Mikhail Murashko, Minister of Health of the Russian Federation.
Held recently during the official visit of Russia’s Health Minister to Sri Lanka, the prestigious event took place at the iconic Galle Face Hotel, Colombo.
This special evening was also attended by the Chancellor of Tver State Medical University, Prof. Sonis Alexander Grigorievice, and the Director of IMI of Kursk State Medical University, Prof. Mohammad Chahine, along with executive officers of REC Nugegoda.
In addition, student presidents, union leaders, and representatives from every academic year, distinguished doctors who graduated from these universities, esteemed medical professionals, and many honorable guests were also in attendance.
During the gathering, Hon. Mikhail Albertovich Murashko addressed the alumni and students, emphasizing the importance of the medical profession, international cooperation, and the strong educational relationship between Russia and Sri Lanka.
Hosted by Russian Education Center – Nugegoda, Sri Lanka, the evening was filled with meaningful connections, warm hospitality, and memorable moments celebrating friendship, education, and future healthcare leadership. 🇷🇺🇱🇰
රුසියානු සෞඛ්ය අමාත්යතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන්, Tver සහ Kursk රාජ්ය වෛද්ය විශ්වවිද්යාල ආදි ශිෂ්ය හමුව 2026 කොළඹ Galle Face හෝටල් පරිශ්රයේදී පැවැත්විනි.
වැඩිම ශ්රී ලාංකික වෛද්ය සිසුන් ප්රමාණයක් අධ්යාපනය ලබන Tver සහ Kursk රාජ්ය වෛද්ය විශ්වවිද්යාලයන්හි ආදි ශිෂ්ය හමුව 2026, රුසියානු සෞඛ්ය අමාත්ය ගරු මිහායිල් මුරාෂ්කෝ මහතාගේ ප්රධානත්වයෙන්, Tver රාජ්ය වෛද්ය විශ්වවිද්යාලයේ කුලපති Prof. Sonis Alexander Grigorievice මහතා සහ Kursk රාජ්ය වෛද්ය විශ්වවිද්යාලයේ IMI අධ්යක්ෂ Prof. Mohammad Chahine මහතාගේ සම්භාවනීය සහභාගීත්වයෙන්, එමෙන්ම REC නුගේගොඩ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
තවද, සෑම අධ්යයන වසරක්ම නියෝජනය කරමින් ශිෂ්ය සංගම් සභාපතිවරුන්, නායකයින් සහ නියෝජිතයින්, මෙම විශ්වවිද්යාලයන්හි අධ්යාපනය ලැබූ කීර්තිමත් වෛද්යවරුන්, ගෞරවනීය වෛද්යවරුන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම හමුව අතරතුර ගරු අමාත්යතුමා ආදි ශිෂ්යයන් සහ පැමිණ සිටි අමුත්තන් අමතමින් වෛද්ය වෘත්තියේ වැදගත්කම, ජාත්යන්තර සහයෝගිතාව, සහ රුසියාව හා ශ්රී ලංකාව අතර පවතින ශක්තිමත් සෞඛ්ය අධ්යාපනික සබඳතාව පිළිබඳව අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ නුගේගොඩ පිහිටි Russian Education Center විසින් සංවිධානය කරන ලද මෙම සන්ධ්යාව අර්ථවත් සම්බන්ධතා, උණුසුම් ආගන්තුක සත්කාර, සහ මිත්රත්වය, අධ්යාපනය හා අනාගත සෞඛ්ය නායකත්වය සමරමින් අමතක නොවන මතකයන්ගෙන් පිරුණු සුවිශේෂී අවස්ථාවක් විය. 🇷🇺🇱🇰