Unique Educational Institute

Unique Educational Institute

Share

"යුනික් - බ්‍රාහ්මණගම Tuition සන්නාමයේ දැවැන්තයා"
💯✅❤️

16/06/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ ප්‍රාථමික අංශයෙ ❣️

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇

"අපි යුනික් - 01 ශ්‍රේණියේ පොඩ්ඩෝ..

දැන් අපිට පිල්ලම් නැති ලොකු ලොකු වචන කියවන්න පුළුවන් නිසා, අපි පිල්ලම් තියෙන ලොකු වචන කියවන්න පටන්ගන්නයි යන්නේ....."

❤️❤️🔰🔰🔰🔰❤️❤️

යුනික් ප්‍රාථමික අංශය

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

මෙහෙයවීම -:

ශ්‍යාමලී හෙට්ටිආරච්චි
B. A. ( University Of Sri Ja'pura )
Dip. In Primary Education ( OUSL )

0717325710
0717728763

fans

15/06/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ ඉංග්‍රීසි සන්නාමය❤️

ඉංග්‍රීසි.... විෂයක් නොව භාෂාවක් බැවින්
අපි ඉංග්‍රීසි භාෂාව රසවත් ව මෙන් ම හරවත් ව ඉගෙනගනිමු.⬇️⬇️⬇️⬇️

මෙන්න ඊට ගැළපෙන ම අවස්ථාව -:

🟣 Speaking

🟣 Listening

🟣 Reading

🟣 Writing

🟢🟢🟢🟢🟢 අවබෝධයෙන් ඉංග්‍රීසි විෂය ඉගෙනගන්න අප හා එක්වන්න🟢🟢🟢🟢

🔰🔰රසික කුරුප්පුආරච්ච් ගුරුතුමා
Dip. In English

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
An innovation approach to English Learning
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

14/06/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ ඉතිහාසය සන්නාමය....

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

අපේ ආදරණීය ඉතිහාසය ඇදුරුතුමන්ගේ
ජන්ම දින සැමරුම❤️

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️


අප ආයතනයේ මෙන්ම තවතවත් දූ දරුවන් දසදහසකගේ නැණස පෑදීමට නුඹට දීර්ඝායුෂ ලැබේවා සර්....

නුඹට දිනෙන් දින දියුණුවේ මංපෙත් විවර වේවා❣️❣️❣️

නුඹට සුබ ම සුබ උපන්දිනයක් වේවා ගුරුතුමනි!!!!!

යුනික් අපට නුඹ ශක්තියකි❤️

13/06/2026

යුනික් - බ්‍රාහ්මණගම Tuition සන්නාමයේ දැවැන්තයාගේ සතුට පිරුණු,

🎵🎧🎷Party Dance Class🎷🎧🎵

&

🎵🎧🎷Zumba Dance Fitness🎷🎧🎵

🎶රැකියාව නිසා ගෙවෙන පීඩාකරී ජීවන රටාව මැද වැඩිහිටියන්ට සතුට සැහැල්ලුව සමඟ නිරෝගි සුව ගෙනෙන සුන්දර අත්දැකීම,

✳️Party එකක සබකෝලයෙන් තොරව
ලස්සනට නටන්න,

✳️ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න,

✳️නීරෝගී හැඩකාර සිරුරකට හිමිකම්
කියන්න,

✳️මානසික ආතතියෙන් මිදෙන්න,

✳️සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන්න,

ඔබත් විශ්වාසයෙන් අප හා එක්වන්න.....

➡️මූලික දැනුම අවශ්‍ය නැත....
➡️වයස් භේදයක් නොමැත....

එසේනම් ඔබත් එන්න, සතුටින් සැහැල්ලුවෙන් නර්තනයේ යෙදී නීරෝගී, හැඩකාර සිරුරකට හිමිකම් කියන්න...

මෙහෙයවීම -:
සජිත් නිරන්ජන් සර්

විමසීම්

0717728763
0752808056

13/06/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ සිංහල සන්නාමය...❣️

ප්‍රවීණ සිංහල දේශක
ලක්ෂ්මන් පතිරණ ගුරුතුමන්
නොමිලේ මෙහෙයවන....

🔰🔰🔰සිංහල විචාර ලිවීම🔰🔰🔰

➡️➡️10 ශ්‍රේණිය සඳහා ම පමණි⬅️⬅️

🟣විචාර ලිවීම.

🟣ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම.

🟣කාල කළමනාකරණය.

👍👍👍සම්පූර්ණයෙන් ම නොමිලේ👍👍👍

සැ.යු. - දැනට පන්ති එන නොඑන ඕනෑ ම
දරුවෙකුට සහභාගි විය හැකි ය.

🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️

අපේ මේ වෑයම, ඔබ සිහසුන හිඳුවන්නටම ය.

10 ශ්‍රේණියේ දූ පුතුන් ඔබේ මිතුරන් හා එක් ව පැමිණෙන්න.

අපි නිවැරදි ව විචාර ලිවීමට ඉගෙන ගනිමු.

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

0717 325 710
0717 728 763

12/06/2026

යුනික් - බ්‍රාහ්මණගම Tuition සන්නාමයේ දැවැන්තයාගේ ඉතිහාසය සන්නාමය❤️

⬇️⬇️සා. පෙළ ඉතිහාසය පන්තිය ⬇️⬇️

⬇️⬇️උසස් පෙළ ඉතිහාසය පන්තිය ⬇️⬇️

✳️මැකී ගිය පියසටහන් සොයා යන අපූර්ව චාරිකාවට ඔබත් එකතුවන්න🔽

මෙහෙයවීම -:

👨‍🎓 ගිම්හාන් නාපේවිතාන
BA/ Diploma/ National Diploma
070 7662387 / 077 5662387

❇️ යුනික් අධ්‍යාපන ආයතනය
හොරණ පාර,
කොට්ටාව.

විමසීම්

071 7325710
071 7728763

08/06/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ ප්‍රාථමික අංශය🔰🔰⬇️⬇️

අපෙන් දුරස් වන.. අපේ කම රැඳුණු..
අපේ ආහාරය... යුනික් පුංචි පැටව් සමඟ රස ම රස කොස් වේලක් කමු...❤️

කොස් ආහාරය මෙච්චර රසට අපිට කෑමට සකසා දුන්නු අපේ ආදරණීය නැන්දලා මාමලා හැමෝටම බොහොමත් ම ස්තූතියි... නැන්දලා මාමලා අපි වෙනුවෙන් හුඟාක් මහන්සි වුණා.❤️❤️
🤹‍♂️🤹‍♂️🤹‍♂️යුනික් පොඩ්ඩෝ🤹‍♂️🤹‍♂️🤹‍♂️

=========================

ඇත්තට ම අපි හිතුවට වඩා හරි ආසාවෙන් පුංචි පැටව් කොස් ආහාරය, කොස් ශාකය පිළිබඳ ඉගෙන ගනිමින්, කොස් ආහාරය පිළියෙළ කිරීමට සහය වෙමින්, රස කර කර කද්දී අපේකම හරි අපූරුවට ප්‍රදර්ශය වුණා අපි දැක්කෙමු...

ඉතින් නැවතත් අපේ ආදරණීය දෙමව්පියන් හට බෙහෙවින් ම ස්තුතියි, අපේ පුංචි පැටවුන් හට ගුණදායක ආහාර වේලක් ඉතා ප්‍රණීතව, ඉතාමත් ම රසට සාදාදීම වෙනුවෙන් ❤️❤️

ශ්‍යාමලී ටීචර්
ප්‍රාථමික අංශය

04/06/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ සිංහල සන්නාමය....
අපේ ආදරණීය සිංහල ඇදුරුතුමන්ගේ
ජන්ම දින සැමරුම❤️

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
ආදරණීය ඇදුරුතුමනි,
යුනික් පවුලේ ජ්‍යේෂ්ඨයාණනි,

එදා මා ලොව දෙස බලද්දි
පුතේ ලොව ගැඹුරුයි කියා...
ඔවා දුන්නා පියෙක් ලෙස නුඹ
මම දිනිය යුතු යැයි සිතා....

මෙදා මා ලොව දිනන ගමනේ
මගේ සෙවණේ රැඳෙමිනා...
හරි වැරදි පහදලා දෙන නුඹ
තවම වෙයි මගෙ "ගුරු පියා"...
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

එදා මා හට ඔවදන් දෙමින්, නිසි මග පෙන් වූ මගේ ගුරුතුමන්, අද...යුනික් සෙවණේ පෝෂණය වන ආදරණීය දූදරුවන් ද එසේ ම රකිනු ඇත...

ඉතින්... උන් නම් දිනෙක මටත් වඩා ලොව දිනන බව නොඅනුමානය යි❤️

මෙලෙස තව තවත් දූ දරුවන්ගේ නැණස පෑදීමට නුඹට දීර්ඝායුෂ ලැබේවා සර්....

නුඹට සුබ ම සුබ උපන්දිනයක් වේවා ගුරුතුමනි!!!!!

❤️❤️ශ්‍යාමලී ටීචර් ❤️❤️

01/06/2026

Unique - බ්‍රාහ්මණගම Tuition සන්නාමයේ දැවැන්තයාගේ සාමාන්‍ය පෙළ ICT විප්ලවය! 💻✨

ජූනි මාසයේ 2 වන වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය) දක්වා ICT නවක සිසුන් දැන් බඳවා ගැනේ.

විෂය කරුණු සහ පාඩම් අවබෝධයෙන් තේරුම් අරගෙන, පරිගණක ආශ්‍රිතව සජීවීව ප්‍රායෝගිකවම (Practical) ICT ඉගෙන ගන්න තියෙන හොඳම තැන! 💯

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇

🎯 අපගේ පන්තියේ විශේෂතා:

✅ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රමවත් විෂය ආවරණය.

✅ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පැහැදිලිව දේශන මෙහෙයවීම.

✅ සංකීර්ණ Theory කොටස් සහ ගණන් සෑදීමේ ක්‍රම සරලව කෙටි ක්‍රම මඟින් කියා දීම.

✅ වාර විභාග සහ ප්‍රශ්න පත්‍ර (Past Papers / Model Papers) මඟින් දරුවා නිරන්තර ඇගයීමකට ලක් කිරීම.

💯 පිළිවෙලකට, පැහැදිලිව A සාමාර්ථයක් කරා යන්න බ්‍රාහ්මණගම යුනික් අධ්‍යාපන ආයතනය සමඟ අදම එකතු වෙන්න!
නවක සිසුන් සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා.

📞 වැඩි විස්තර - 072 218 6636
071 732 5710

📍 Unique Educational Institute Unique - යුනික් අධ්‍යාපන ආයතනය

(හොරණ පාර කොට්ටාව)

26/05/2026

යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ සිංහල සන්නාමය.....

⬇️⬇️යුනික් අපි... සෑමවිට ම දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ලබාදීමට උත්සාහ කරන්නෙමු....⬇️⬇️⬇️

🟣"බැද්දේගම" සිංහල චිත්‍රපටය සමග පූර්ණ විචාරය....🟣

*️⃣බැද්දේගම.... හරි රසට, නිවැරදි ව ඉගෙනගන්න,
10 සහ 11 ශ්‍රේණිවල සියලු ම දරුවන් පැමිණෙන්න*️⃣
( 09 ශ්‍රේණියට ද සහභාගි විය හැකිය )

⬇️⬇️⬇️⬇️*️⃣*️⃣*️⃣*️⃣⬇️⬇️⬇️⬇️

🔰දිනය -
මැයි මස 28 වෙනිදා, බ්‍රහස්පතින්දා

🔰වේලාව -
සවස 4.00 - 7.30

🔰නිබන්ධන හා ශාලා ගාස්තු - 400/=

===========================

මෙහෙයවීම :-

බ්‍රාහ්මණගම සිංහල සන්නාමය
ලක්ෂ්මන් පතිරණ
B.A (SP), M.A

විමසීම් -:

077 317 5710
0717 325 710
0717 728 763

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


169/8/D Brahmanagama
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00