Dinesh Sir - Online English School

Dinesh Sir - Online English School

Share

Let's learn English through online.

27/05/2026

ඒ කාලේ ඥාන පටි.... කොපි කරන්න කියල දුන්න නෙමේ...

26/05/2026
26/05/2026

🅰️ 2026 O/L සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා දින 08ක් තුල සම්පූර්ණ කෙරෙන පාඩම් තුළින් කෙටි සටහන් සකසා දීම

🪧 අගෝස්තු මාසයේ සිට ප්‍රශ්න පත්‍ර පෙරහුරුව සඳහා උපකාරී වන සියලුම පාඩම් සහ කෙටි සටහන්
🕚*සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට*@
Short Notes
Writing
 Note Writing
 Notice Writing
 Invitation
 E mail
 Announcement
 Paragraph Writing (Present)
 Paragraph Writing (Past)
 Paragraph Writing (Future)
 Describing Bar Graph
 Describing Pie-chart
 Describing Venn Diagramme
 Describing Tables
 Formal Letters
 Informal Letters
 Writing Advantages and Disadvantages
 Writing Essays
 Story Writing
 Writing Articles
 Writing Dialogues
Grammar
 Word Classes
 Verb Forms
 Active Voice
 Passive Voice
 Models
 Reported Speech
 Conditionals
 Subject Verb Agreement

26/05/2026

🌟 මුල සිට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට - UKG ✨📚

🧸 Alphabetic Knowledge සහ Two Letter Words කියවීමට හැකියාව ඇති දරුවන් සඳහා - KIDS 🔤📝

🎓 Alphabetic Knowledge , Three Letter Words , Letter Formation සහ සරල වාක්‍ය කියවීමට හැකි දරුවන් සඳහා - Level 01 ✏️📖

📘 සාමාන්‍ය දැනුමක් ඇති වාක්‍ය කියවිය හැකි දරුවන් සඳහා - Level 02 🌍💡

🏆 සාමාන්‍ය රචනා ලිවිය හැකි , සාමාන්‍ය දැනුමක් ඇති දරුවන් සඳහා - Level 03 🖊️📚✨@

Want your school to be the top-listed School/college in Ruwanwella?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Imbulana
Ruwanwella
71300