19/06/2026
Welimada Centralion
එන්න උමා නදී තෙර විදු මව් උකුලේ ආයෙමත්
19/06/2026
18/06/2026
අතේ තියෙන සල්ලි වියදම් කරන් උබල ගැහුව ගේම සුපිරියි..දරුවනේ...💪💪💪💓
සමස්ථ ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා 2026
*18න් පහල බාලිකා
> මලින්දි -200m
400m
400m කඩුලු 2 ස්ථානය.
> දෙව්මි 100m කඩුලු 2 ස්ථානය.
> කිනුරි 100m කඩුලු 4 ස්ථානය.
*20න් පහළ බාලිකා
> නදීෂා - 3000m බාදක දිවීම 2 ස්ථානය.
*20න් පහළ බාලක
> සුපුන්-5000m 3 ස්ථානය.මෙඩ්ල් 6ක් ලේසි නෑ ගැහුව ගේම උබල.හරියට කන්නවත් නැතිව.🥺විශේෂයෙන් උදව් කල සියලු දෙනාට ගොඩක් පිං.මතක් කරන්නම ඕන වැලිමඩ ආදි ශිෂ්‍ය නිශ්ශංක මහත්මා සහ රොෂාන් මහත්තයා ..,සහ සුපුන්ගේ තාත්තා .සියලු දෙනා .ගොඩක් උදව් කලා අමාරුවේ වැටුන වෙලාවේ..ඒ අය සම්බන්ධ කර දුන් හිටපු ක්‍රිඩා අංශ ප්‍රදාන wasantha sir.ගොඩක් පිං..කල උදව් වලට..අමාරුවේ වැටුන වෙලාවේ කල උදව්ව ගොඩක් වටිනවා.💓💓
මොන අඩුපාඩු තිබ්බත් උබල දරුවනේ සතුටින් ගහන්න ඕන ගේම ගැහුවා..එච්චරයි වෙන්න ඕන..වෙන්න ඕන දේවල් ගොඩයි නොවුනට උබල වෙනුවෙන්..ඒ ගැන දුක් වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ දරුවනේ..උබල උබේ ගේම ගහපල්ලා හැමදාම..පුලුවන් උපරිම අපි උදව් කරනවා.ආදරෙයි.💓
-සිහින ගමආරච්චි-
12/06/2026
🏏 OBCU – Old Boys Cricket United
Our strength lies in unity, dedication, and a shared vision for the future of cricket.
Join us for the OBCU Committee Meeting as we plan, discuss, and build a stronger organization together.
📅 Date: 20 June 2026
📍 Venue: Finlux Hotel (Manathunga Hotel), Welimada
"One Team • One Goal"
06/06/2026
වැලිමඩ සෙන්ට්‍රල් අතීත වර්තමාන පරම්පරාවන්
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Badulla Road
Welimada
90200
Opening Hours
| Monday | 06:30 - 14:00 |
| Tuesday | 06:30 - 14:00 |
| Wednesday | 06:30 - 14:00 |
| Thursday | 06:30 - 14:00 |
| Friday | 06:30 - 14:00 |
| Saturday | 06:30 - 14:00 |
| Sunday | 06:30 - 14:00 |