NSBM Green University එකේ ඉගෙනගෙන Master එකක් කරන්න යන, New Zealand Visa Approve කරගත්ත අපේ Student!
තමන්ගේ අනාගත අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න තවත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු New Zealand Student Visa අනුමැතිය ලබාගෙන සාර්ථකව ඉදිරියට යනවා. ✈️📚
We are delighted to congratulate our student, who completed their studies at NSBM Campus and is now ready to take the next big step towards a Master's Degree in New Zealand. 🎓✈️
This achievement is a testament to the student's hard work, dedication, and determination to pursue higher education on an international stage. Studying in New Zealand offers world-class education, global career opportunities, and valuable life experiences that help shape a successful future.
We are proud to be part of this exciting journey and wish our student every success as they begin this new chapter in New Zealand.
If you are planning to pursue your higher education overseas and want professional guidance throughout your application and visa process, our team is here to help.
Congratulations once again, and we wish you all the very best for your academic and professional future! 🌟
💡 Why let unqualified agents guide your life-changing journey? Get direct guidance from top experts in the field:
🔹 Dr. Dushmanta Subasingha – Former Senior Lecturer & Medical Doctor in New Zealand with extensive experience guiding international students in the NZ tertiary education sector.
🔹 Mr. David Mason – Licensed Immigration Advisor with 35 years of experience, Former Consular Official for the NZ Ministry of Foreign Affairs, and Past Director of the NZ Association for Migration and Investment.
🔹 Mr. Mohan Dissanayake
Founder & CEO, Southern Ferns Education, New Zealand
Licensed Real Estate Professional (NZ) | Education Consultant | Microsoft Certified Specialist
* Founder & CEO, Southern Ferns Education, New Zealand.
* Former IT Manager, DUCO Consultancy New Zealand Limited.
* Former IT Systems Specialist, AGI Education, New Zealand.
* Former Enrolment Manager, ANC Education, Sri Lanka, overseeing student recruitment and enrolment for partnership programmes with the University of West London.
🇳🇿🎓✨
Southern Ferns Education Ltd
Welcome to Southern Ferns Education 🌿
Your trusted pathway to world-class education in New Zealand, Australia, Malta, and across Europe.
We support students every step of the way—from choosing the right course to enrolment, visas, and beyond. Sri Lanka’s trusted study abroad consultants for New Zealand, and Australia student visas. Free visa consultations for migrants
🎓 New Zealand වල Master's Degree එකක් කරලා Career එකත් Upgrade කරගන්න, Study-Life Balance එකත් Maintain කරගන්න බලාපොරොත්තු වෙන ඔබට මේක හොඳම අවස්ථාවක්!
📚 Weekends වල විතරක් Lectures
⏳ මාස 12කින් Degree එක සම්පූර්ණ කරන්න පුළුවන්
💰 NZD 10,000 Scholarship අවස්ථාව
🌍 Internationally Recognised Master of Management Degree
💼 Full-time වැඩ කරන අයටත් පහසුවෙන් Manage කරන්න පුළුවන් Flexible Study Option
ඔබගේ අනාගතය සඳහා වටිනා ආයෝජනයක් කරමින්, New Zealand qualification එකක් සමඟ ඔබගේ Professional Journey එක ඊළඟ මට්ටමට ගෙන යාමට මෙය විශිෂ්ට අවස්ථාවක්.
💡 Why let unqualified agents guide your life-changing journey? Get direct guidance from top experts in the field:
🔹 Dr. Dushmanta Subasingha – Former Senior Lecturer & Medical Doctor in New Zealand with extensive experience guiding international students in the NZ tertiary education sector.
🔹 Mr. David Mason – Licensed Immigration Advisor with 35 years of experience, Former Consular Official for the NZ Ministry of Foreign Affairs, and Past Director of the NZ Association for Migration and Investment.
🔹 Mr. Mohan Dissanayake – CEO, Southern Ferns Education (New Zealand); Microsoft Certified Specialist.
Former IT Manager at a leading consulting firm in New Zealand.
Former IT Systems Specialist at AGI Education, New Zealand.
Former Enrolment Manager at ANC Education, Sri Lanka (International Education Sector).
📩 Inbox us to learn more.
📤 WhatsApp your CV to:
📞 +94 74 361 1049 (Sri Lanka)
📞 +64 27 770 7607 (New Zealand)
17/06/2026
🎉 Exciting News for Mr. Sachindu de silva! 🎉
We’re thrilled to announce that Mr. Sachindu de silva’s student visa has officially been approved! 🇳🇿🎓
The entire SouthernFerns team is proud to support his as he begins this exciting journey toward a brighter future. 🌟
Wishing you all the best as you step into this incredible new chapter Mr. Sachindu de silva ! 🌏✨
🇳🇿 New Zealand වලට අලුතින් ආපු Student කෙනෙක්ද? නැත්නම් දැනට මෙහෙ ජීවත් වෙන කෙනෙක්ද?
ගෙදරට අවශ්‍ය groceries, kitchen items, snacks, cleaning products, household essentials වගේ දේවල් එකම තැනකින් අඩු මිලට ගන්න පුළුවන් තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියද? 👀
විශේෂයෙන්ම International Studentsලාට budget එක manage කරගෙන ජීවත් වෙන්න නම් මෙවැනි places ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. 💰✨
මෙම video එකෙන් අපි ඔයාට පෙන්නන්නෙ New Zealand වල ජීවිතේ පහසු කරගන්න, daily expenses ටික අඩු කරගන්න, සහ quality products අඩු මිලට ලබාගන්න පුළුවන් තැනක් ගැනයි.
අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ New Zealand වල ඉන්න සහ ඉදිරියේදී New Zealand යන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකික Studentsලාට ප්‍රයෝජනවත් වෙන තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි. ❤️
13/06/2026
🌏✨ Building Stronger Pathways for International Students!
We were delighted to meet with the team at Yoobee College of Creative Innovation to discuss exciting opportunities for international students, including scholarship options, master's degree pathways, and future collaboration initiatives.
At Southern Ferns Education Ltd, our mission is to guide students towards the right educational opportunities and help them achieve their academic and career aspirations in New Zealand. 🇳🇿
Through strong partnerships with leading institutions like Yoobee, we continue to create valuable pathways that empower students to make informed decisions and build successful futures.
We look forward to working together to open even more doors for aspiring students and support their journey toward global success.
🚀 Together, we're creating more opportunities for students to succeed and build a brighter future.
🇳🇿
12/06/2026
🎉 Exciting News for Mr. Sandun Tharaka! 🎉
We’re thrilled to announce that Mr. Sandun Tharaka’s student visa has officially been approved! 🇳🇿🎓
Wishing you all the best as you step into this incredible new chapter, Mr. Sandun Tharaka ! 🌏✨
"After two visa refusals and without proper guidance from an education agent, I had almost given up on my dream of studying in New Zealand."
Many students face setbacks and begin to believe their journey is over. But sometimes, the right advice, the right strategy, and the right support can make all the difference.
In this inspiring success story, discover how determination, persistence, and expert guidance helped turn a seemingly impossible dream into reality.
Watch the full story and see how a New Zealand study dream can still become a success, even after multiple challenges.
🎓 New Zealand Student Visa Success Story
🌏 International Education Pathway
💙 Real Dreams. Real Results.
08/06/2026
🇳🇿✨ "New Zealand වල ඉගෙන ගන්න හිතන ගොඩක් studentsලා... ඇයි දැන් Christchurch සහ Ara Institute ගැන වැඩිපුර කතා කරන්නේ...?"
හිතන්නකෝ...
විදේශයක degree එකක් කරනවා කියන්නේ qualification එකක් අරගන්නවා විතරක් නෙවෙයි. ඒක ජීවිතේ අලුත් chapter එකක් පටන් ගන්නවා වගේ දෙයක්. අලුත් රටක්... අලුත් මිනිස්සු... අලුත් අවස්ථා... ඒ වගේම අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක පටන් ගන්න journey එකක්. ❤️
New Zealand ගැන හිතන ගොඩක් Sri Lankan studentsලා මුලින්ම බලන්නේ Auckland වගේ ලොකු නගර. හැබැයි පහුගිය අවුරුදු කීපය ඇතුළත international studentsලාගේ අවධානය වේගයෙන් යොමුවෙලා තියෙන්නේ Christchurch කියන ලස්සන South Island city එකට.
ඒකට හේතුවක් තියෙනවා.
Christchurch කියන්නේ New Zealand එකේ "Garden City" කියලා හඳුන්වන නගරය. නවීනත්වයත්, ස්වභාව සෞන්දර්යයත් එකට එකතු වෙච්ච තැනක්. ගොඩක් ලොකු city එකක් වුණත් Auckland වගේ traffic එකේ පැය ගණන් හිරවෙලා ඉන්න ඕනේ නැහැ. Christchurch වල විශේෂත්වය තමයි නගරයේ බොහෝ තැන් වලට විනාඩි 20ක් වගේ කාලයකින් යන්න පුළුවන් වීම. ඒකයි සමහර international studentsලා Christchurch වල ජීවිතේ ගොඩක් balanced කියලා කියන්නේ.
Study කරන අතරේ part-time work කරන්නත්, තමන්ගේ personal life එක enjoy කරන්නත්, යාලුවෝ එක්ක city එක explore කරන්නත් ලොකු වෙලාවක් ඉතිරි වෙනවා. සමහර වෙලාවට foreign student life එකේ සාර්ථකත්වය depend වෙන්නේ qualification එකකට වඩා lifestyle balance එක මත කියලා හිතෙනවා.
2011 earthquake එකෙන් පස්සේ Christchurch නගරය සම්පූර්ණයෙන්ම අලුත් වෙන්න පටන් ගත්තා. අදටත් city එක පුරාම අලුත් buildings, modern public spaces, cafes, entertainment zones සහ විශාල development projects ගොඩක් ඉදිවෙමින් පවතිනවා. ඒ අතරින් New Zealand වලම විශාලතම සහ නවීනතම stadium projects එකක් ලෙස සැලකෙන Te Kaha Stadium ව්‍යාපෘතියත් Christchurch වල අලුත් පරිවර්තනයේ සංකේතයක් වෙලා තියෙනවා. 🏟️
ඒ කියන්නේ Christchurch කියන්නේ අතීතයෙන් ඉගෙනගෙන අනාගතය ගොඩනගන city එකක්.
ඒ වගේ city එකක තමයි Ara Institute of Canterbury පිහිටලා තියෙන්නේ.
Ara කියන්නේ New Zealand වල international studentsලා අතර ඉතාම ජනප්‍රිය tertiary education institute එකක්. Ara ගැන විශේෂම දේ තමයි ඔවුන් studentsලාට theory උගන්වනවා විතරක් නෙවෙයි, industry එකට සූදානම් කරන practical education experience එකක් ලබාදීම.
අද employersලා බලන්නේ qualification එක විතරක් නෙවෙයි. Real-world skills තියෙනවද කියලා. Ara ඒ අවශ්‍යතාවය හොඳින් තේරුම් අරගෙන තමයි තමන්ගේ programmes design කරලා තියෙන්නේ.
Modern laboratories, industry-standard facilities, practical learning environments සහ experienced lecturersලා එක්ක studentsලාට classroom එකෙන් එහාට ගිය learning experience එකක් ලැබෙනවා. ඒ නිසා graduation එකෙන් පස්සේ workforce එකට ඇතුල් වෙද්දී confidence එකත් skills ටිකත් දෙකම අරගෙන යන්න පුළුවන්.
Information Technology, Engineering, Business, Project Management, Health Sciences, Hospitality, Early Childhood Education සහ Creative Arts වගේ international studentsලා අතර ජනප්‍රිය programmes රැසක් Ara හරහා ඉගෙනගන්න පුළුවන්.
ඒත් Ara ගැන studentsලා වැඩිපුරම ආදරෙන් කතා කරන්නේ programmes ගැන විතරක් නෙවෙයි.
Campus environment එක ගැන.
අලුත් රටකට ගිය student කෙනෙක්ට සමහර වෙලාවට degree එකට වඩා වැදගත් වෙන්නේ support system එකක්. Friendly people. Helpful lecturers. International student community එකක්. Ara campus එකේ ඒ හැමදේම තියෙනවා.
විවිධ රටවල් වලින් එන studentsලා එක්ක ඉගෙන ගන්න ගමන්, multicultural environment එකක ජීවත් වෙන්නත්, global friendships හදාගන්නත් අවස්ථාව ලැබෙනවා.
සමහර studentsලා foreign education ගැන හිතද්දි degree එකක් ගැන හිතනවා.
සමහරු future career එක ගැන හිතනවා.
තවත් සමහරු තමන්ගේ ජීවිතේ අලුත් ආරම්භයක් ගැන හිතනවා.
Christchurch සහ Ara Institute කියන්නේ ඒ තුනම එකට හමුවෙන තැනක්.
Safe city එකක්...
Low traffic lifestyle එකක්...
Modern facilities...
Quality education...
Industry-focused programmes...
Friendly community එකක්...
ඒ හැමදේම එකට ලැබෙන student destination එකක්.
සමහර වෙලාවට ජීවිතේ ලොකු වෙනස්කම් පටන් ගන්නේ පොඩි තීරණයකින්.
අද ඔයා Christchurch ගැන කියවන්නේ අහම්බෙන් වෙන්න පුළුවන්...
හැබැයි සමහරවිට ඒකම ඔයාගේ අනාගතය වෙනස් කරන තීරණයේ ආරම්භය වෙන්නත් පුළුවන්. ❤️🇳🇿
🇱🇰❤️🇳🇿
Southern Ferns Education
“Guiding Dreams Beyond Borders”
07/06/2026
🎉 Exciting News for Mr. Sehan Hansana! 🎉
We’re thrilled to announce that Mr. Sehan Hansana’s student visa has officially been approved! 🇳🇿🎓
The entire SouthernFerns team is proud to support his as he begins this exciting journey toward a brighter future. 🌟
Wishing you all the best as you step into this incredible new chapter Mr. Sehan Hansana ! 🌏✨
Quantity Surveyor Graduate Diploma එකක් කරලා Settle වෙන්න උත්සහ කරන Student කෙනෙකුගේ ඇත්ත කතාව**
New Zealand වල ඉගෙනීම කියන්නේ course එකක් complete කරන එකට වඩා ගොඩක් දේවල් අඩංගු journey එකක්. 🌏✨
සෑම student කෙනෙක්ම තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු, අභියෝග සහ ඉලක්ක එක්ක මේ ගමන ආරම්භ කරනවා.
මේ තමයි තමන්ගේ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණයක් අරගෙන New Zealand ගමන ආරම්භ කළ ශ්‍රී ලාංකික student කෙනෙකුගේ සැබෑ අත්දැකීම. 😊
ඔබත් New Zealand වල ඉගෙන ගන්න හිතනවා නම්, තීරණයක් ගැනීමට පෙර සැබෑ අත්දැකීම් අහලා දැනගන්න එක ඉතාම වැදගත්. 🎓🇳🇿
💚 Your Dream, Our Priority
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Auckland
1010