Join CET Campus for the most productive professional education. වඩාත්ම ඵලදායී වෘත්තීය අධ්‍යාපනය සඳහා CET කැම්පස් හා සම්බන්ධ වන්න. மிகவும் பயனுள்ள தொழில்முறை கல்விக்காக CET வளாகத்தில் சேருங்கள்.
ජීවිතේ කියන්නේ, හොද ඇතුළෙ නරකත් නරක ඇතුළෙ හොදත් සිනහව ඇතුළෙ කදුලත් කදුල ඇතුළෙ සිනහවත් හිතෙන දේ තුළින් ජීවිතේට නොහිතෙන දේත් වෙන වෙන දේ හිතාගන්න බැරි නවාතැනක් පුතා... #FMS_Family
සැර දේ සැර දේ හෙළඹර සඳ සේ ; දසදෙස යස පතුරා... වොරැදේ නිඹදේ සෙංකඩගලපුර හෙද විදුහල් මාතා.... සෙංකඩගල පුරඟන නළලේ.. මැද සුදිළෙන කුංකුම තිලකේ.. පළකළ කිතුගොස තුන් හෙළයේ... වැජඹෙන හෙද විදුහල් මවගේ...❤️🍃